Cine News
ප්‍රසන්න ජයකොඩි කියන්නේ මෙරට සිනමා ක්ෂේත්රය තුළ වෙනස්ම අනන්යතාවයක් ගොඩනඟා ගත් සිනමාකරුවෙක්.සංඛාරා හෝ වේවා කර්ම හෝ වේවා නිරතුරුවම ප්‍රසන්න වටා […]
කලාකරුවා හා දේශපාලනය කියන නම් ඈත අතීතයක සිට එකට යා වු නම් දෙකකි.කලා ලෝකයේ තරු බොහෝමයක් දේශපාලනය ලෝකයට පැමිණීම,දේශපාලන නායකයින්ට […]
කුඩා කළ අප ආදරේ කළ වීර චරිතයන් අතර රොබෝ කොප් චරිතයට හිමිවන්නේ සුවිශේෂී තැනක්.කුඩා ළමුන් කොතෙකුත් මේ අර්ධයක් රොබෝවක්,අර්ධයක් මිනිසෙකු […]
මීට ටික කාලේකට ඉහත දී වැඩිහිටි චිත්‍රපට වල විතරක් රඟපාපු සනී ලියොන් මේ වන විට ඉන්දියාවේ ඉන්න අංක එකේ තරුවක් […]
පෝල් වෝකර් නම් හොලිවුඩයේ විසු සුපිරි රංඟන ශිල්පියාගේ වියෝවෙන් පසුව ඔහු සම්බන්ධයෙන් වු විවිධ කාරණා ලොවපුරා කගේත් කතාබහට ලක්වුණා.ෆාස්ට් සෙවන් […]
ප්‍රසන්න ජයකොඩිගේ නවතම සිනමා නිර්මාණ “28“ අන්තර්ජාතික චිත්‍රපට උළෙලක් වු රොටඩෑම් සිනමා උළෙල ආසියාවේ හොඳම චිත්‍රපටය හිමි නෙට්පැක් සම්මානය දිනාගෙන තිබේ.නෙදර්ලන්තයේ […]
සුනිල් ටී කරන කිසිම චිත්‍රපටයක් පාඩු ලබන්නේ නැ කියන කතාව ක්ෂේත්‍රයේ තුළ ප්‍රසිද්ධ කාරණාවක්.ඒ කතාව ඇත්ත..මොකද තමන්ගේ 54 වෙනි නිෂ්පාදනය […]
මෙට්රික්ස් චිත්‍රපට ත්‍රිත්වය ලොව පුරා ඉමහත් ජනප්‍රියත්වයක් දිනාගත් මාලා චිත්‍රපටයක්.මේ චිත්‍රපටය කොතෙකුත් ජනප්‍රිය වුවාද කියතොත් මෙහි සිටි රංඟන ශිල්පීන් යොදා […]
සුරාජ් මාපා කියන්නේ රංඟනයට වගේම නර්තනයටත් දක්ෂ තරුණයෙක්.සුරාජ් වෘත්තියෙන් රංඟන ශිල්පියෙක් වුනත්,ඔහු තුළ නර්තනය සම්බන්ධයෙන් ඇත්තේ පුදුමාකාර බැඳීමක්.අන්න ඒ බැදීම […]
86 වන ඔස්කාර් සම්මාන උළෙල එළඹෙන මාර්තු මස 2වන දා අති උත්කර්ශවත් අන්දමින් පැවැත්වීමට සියළුම කටයුතු සූදානම් බව පැවසෙනවා. මේ […]