වෙස් බැන්ද සුරාජ්
සුරාජ් මාපා කියන්නේ රංඟනයට වගේම නර්තනයටත් දක්ෂ තරුණයෙක්.සුරාජ් වෘත්තියෙන් රංඟන ශිල්පියෙක් වුනත්,ඔහු තුළ නර්තනය සම්බන්ධයෙන් ඇත්තේ පුදුමාකාර බැඳීමක්.අන්න ඒ බැදීම නිසාම තමයි ,තාමත් සුරාජ් නර්තනය ගැන අධ්‍යනය කරන්නේ.තවමත් නර්තනයේ අලුත් ඉසව් හොයා යන මේ කඩවසම් තරුණයා පසුගිය දා තම නර්තන දිවියේ සුවිශේෂී කඩඉමක් පසුකරා.ඒ උඩරට සම්ප්‍රදායට අනුකූලව සුරාජ්ට වෙස් පැළැන්දවීමයි.මේ උත්සවය පැවැත්වුනේ ඊයේ (28) දිනයේයි.පහතින් දැක්වෙන්නේ එහි ඡායාරු කිහිපයකි.
Written by Cinema.lk A











