ඡන්දේ නිසා නිරුවත් වු ඉන්දියානු නිළිය

Avatar Cinema.lk A | February 13, 2014 1375 Views 2 Likes 5 On 1 Rating

1375 Views 5 On 1 Rating Rate it

කලාකරුවා හා දේශපාලනය කියන නම් ඈත අතීතයක සිට එකට යා වු නම් දෙකකි.කලා ලෝකයේ තරු බොහෝමයක් දේශපාලනය ලෝකයට පැමිණීම,දේශපාලන නායකයින්ට උදව් කිරීම වැනි කාරණා දුර අතීතයක සිට සිදුවු දේවල්ය.මේ දවස්වල ලංකාවේ නිළියන් දිගට හරහට ජන්ද සටනට පැමිණෙද්දී ඉන්දියාවේ නිළියෙක් දේශපාලන කරළියේ අමුතුම වැඩක් කරලා.මේක ප්‍රචාරණ කටයුත්තක්…

මෙග්නා පටෙල් නම් රූපවාහිනි,සිනමා රංඟන ශිල්පිය මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයකදී තම අපේක්ෂකයා වෙනුවෙන් නිරුවත් ඡායා රූ සමුහයකට පෙනි ඉදලා.මෙග්නාගේ මේ නිරුවත් ප්‍රචාරණ පුවරු මේ දිනවල උණු කැවුම් වගේ ඉන්දියාවේ ව්‍යාප්ත වෙමින් යනවා.

කණ්ඩල හවුස් (2009), අයිශ්වර්යා (2009), ජායි මා දුර්ගේ (2010), ෆරාර් (2011) වැනි සිනමා පටයන් වල රඟපා ඇති මෙග්නා ඉදිරියේ නිරුවත මාකට් කල නිළියන් ලැයිස්තුවේ පෙරමුණ ගනු ඇති බවට බොහෝ දෙනා මත පල කරනවා.

භාරතීය ජනතා පක්ෂයේ සංකේතය වූ නෙළුම් මල්වලින් ඇය කලාත්මක ලෙසින් ගත වසාගෙන සිටින ඡායාරූප පහතින් දැක්වේ.

actress-meghna-patel-1 actress-meghna-patel-2 actress-meghna-patel-3 actress-meghna-patel-2 (1) actress-meghna-patel actress-meghna-patel-2 (2) 10meghna-patel1

Share

1375 Views 5 On 1 Rating Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.