මෙට්රික්ස් සිනමා පටයේ මෝෆියස්ගේ අලුත් වැඩ

Avatar Cinema.lk A | January 30, 2014 56 Views 0 Likes 0 Ratings

56 Views 0 Ratings Rate it

මෙට්රික්ස් චිත්‍රපට ත්‍රිත්වය ලොව පුරා ඉමහත් ජනප්‍රියත්වයක් දිනාගත් මාලා චිත්‍රපටයක්.මේ චිත්‍රපටය කොතෙකුත් ජනප්‍රිය වුවාද කියතොත් මෙහි සිටි රංඟන ශිල්පීන් යොදා චිත්‍රපටයේ වු චරිතයන් අනුසාරයෙන් විවිධ දේ තවමත් නිර්මාණය වෙනවා.මේ අයුරින් වැඩියෙන් තැණෙන්නේ වෙළඳ දැන්වීම්.පහතින් දැක්වෙන්නේ මෙට්රික්ස් හි එන මොෆියස් රඟන නවතම වෙළඳ දැන්වීමකි.



මේ තියෙන්නේ එම චිත්‍රපටයේම තවත් සුප්‍රසිද්ධ චරිතයක් වු ඒජන්ට්වරුන් රඟන වෙළඳ දැන්වීමක්

Share

56 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.