Cine News
අසමසම කාය ශක්තියකින් හෙබි සුපිරි නළුවෙක් තමයි ආනෝල්ඩ් ස්වසනේගර් කියන්නේ.දශක ගනනාවක් තිස්සේ සිනමාවේ ආදිපත්‍ය තමන් සන්තකව තියාගත් මේ සුපිරි වීරයාට […]
ගම්පෙරළිය ටෙලි වෘතාන්තයේ පියල් ලෙසින් රංගනයේ පෙළහර පෑ වසන්ත කොටුවැල්ල අති දක්ෂ රංගන ශිල්පියෙක්. 1980 දී ධර්මසිරි බණ්ඩාරනායකගේ තුන්වැනි යාමය […]
ටෙලි නාට්‍ය අධ්‍යක්ෂක නාලක වෙදමුල්ල මහතා අභාවප්‍රාප්ත වී ඇත. අද (01) උදෑසන මහරගම ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් නාලක මහතා මිය […]
සෝමරත්න දිසානායක සහ රේණුකා බාලසූරිය එකමුතුව,දඹදෙණි රාජධානියේ විසු දෙවැනි පරාක්‍රමබාහු රජුගේ ළමා කාලයේ සොඳුරු ඉසවු අළලා සිනමා පටයක් නිර්මාණය කිරීමට […]
ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු වන උදයකාන්ත වර්ණසුරියගේ නවතම සිනමා සිතුවම ඔක්තෝබර් මස 11 වන දා පටන් E.A.P මණඩලයට අයත් සිනමා ශාලාවන් […]
ෆැරැබි ජාත්‍යන්තර ළමා චිත්‍රපට උළෙල සඳහා ජූරි සභිකයන් ලෙස ශ්‍රී ලංකාව නියෝජනය කිරීමේ අවස්ථාව එඩ්වඩ් ජයකොඩි සහ චරිතා ප්‍රියදර්ශනී යුවළගේ […]
මීට දින කිහිපයකට පෙර තිරගත වීම ඇරඹුණු Barfi චිත්‍රපටයේ සාර්ථකත්වයත් සමඟ එහි ප්‍රධාන චරිතයකට පණ පොවන රන්බීර් කපූර්ට දුම් බීමේ පුරුද්ද […]