Coming Up
චිත්‍රපට ලෝලීන් එකිනෙකා කැමති වෙනස් වෙනස් ආකාරයේ ශානරයන් අපට හමුවනවා. කැමැත්ත කියන එක පෞද්ගලිකයි. සමහරු කොමඩි චිත්‍රපට වැඩිපුරම බලද්දී තවත් […]
දේශීය සිනමා ප්‍රේක්ෂකයින් අතර අමතක නොවන මතක සටහන් කිහිපයක් ඉතිරි කළ අධ්‍යක්ෂවරයෙක් ජයන්ත චන්ද්‍රසිරි. ගරිල්ලා මාකටිං, අග්නිදාහය, සමනළ සංධ්වනිය වැනි […]
Talaq කියන්නේ ඉන්දීය මුස්ලිම් ප්‍රජාව අතර පැවතුනු නීතියක්. ශිෂ්ටාචාරය දැවැන්ත ලෙස ප්‍රගමනයට ලක් වද්දීත් ඉන්දියාව තුල මේ නීතිය තවදුරටත් බලාත්මක […]
බොලිවුඩ් සිනමාවට අලුත්ම චිත්‍රපටයක් නිර්මාණය වී තිබෙනවා. ඒක ඒ තරම්ම අලුත් හෝ වැදගත් ප්‍රවෘත්තියක් වෙන්නේ කොහොමද කියල ඔබට හිතෙනවා වන්නට […]
අපේ අසල්වැසි ඉන්දියාව කියන්නේ අපට භෞතිකව වගේම සංස්කෘතිකවත් බෙහෙවින් සමීප රටක්. ඉන්දියාවේ සංගීතය, චිත්‍රපට සහ නැටුම් කියන මාධ්‍ය තුන මේ […]
ලොව පුරා සිනමා ප්‍රේක්ෂකයින්ට අලුත්ම අත්දැකීමක් ලබා දෙමින් 1993 වර්ෂයේ නිර්මාණය වුනු Jurassic Park චිත්‍රපටය ඉමහත් ජනප්‍රියත්වයට පත් වුනා. ප්‍රාග් […]
ඉතිහාසය මුලාශ්‍ර කරගත් සිනමා සම්ප්‍රදායක් අපේ රටේ පසුගිය කාලය පුරාම ගොඩනැගුනා. විවිධ ඉතිහාස වෘතාන්ත ජනප්‍රිය සිනමාවට ගෙන ඒමට සිනමා නිර්මාණ […]
ඉන්දීය චරිතාංග නළු Irrfan Khan රංගනයේ යෙදුනු සිනමාපටයක් ළඟදීම තිරගත වීමට නියමිත බව හොලිවුඩ් ආරංචි මාර්ග සඳහන් කරනවා. ඇමෙරිකානු නිෂ්පාදනයක් […]
අමිතාබ් බච්චන් වයස 102ක පියකු සහ රිෂි කපූර් වයස 75ක්වූ ඔහුගේ පුත්‍රයා ලෙස රංගනයේ යෙදෙන නවතම චිත්‍රපටය 102 Not Out […]
ප්‍රවීණ සිනමාවේදී ජයන්ත චන්ද්‍රසිරි නිර්මාණය කළ නවතම සිනමාපටය ඝ්ගර සරප ළඟදීම තිරගත වීමට නියමිත බවට තොරතුරු වාර්තා වනවා. චිත්‍රපටය නිෂ්පාදනය […]