Coming Up
දේශීය සිනමාවේ වාණිජ සිනමා අංශයට නවතම නිර්මාණ බිහිවෙමින් පවතින බවක් හඳුනා ගැනීමට හැකියි. එවන් අලුත්ම සිනමා නිර්මාණයක් පිලිබඳ තොරතුරුයි මේ. […]
දකුණු ඉන්දීය සිනමාවට නිරන්තරයෙන් අලුත් සිනමා නිර්මාණ බිහි වනවා. ඉන් සමහරක් ප්‍රේක්ෂක අවධානය දැඩි ලෙස දිනා ගන්නවා. මේ තොරතුරු කියවෙන්නෙත් […]
සිනමා අධ්‍යක්ෂ උදයකාන්ත වර්ණසුරිය නවතම සිනමා නිර්මාණය “මධුර චාරිකා” මාර්තු 16 වැනිදා සිට තිරගත වීමට නියමිතයි. පසුගිය වසරේ නිෂ්පාදන කටයුතු […]
ඉන්දියානු සිනමාව තුළ විවිධ ශානරයන්ට අයත් සිනමාපට නිර්මාණය වනවා. ක්‍රියාදාම චිත්‍රපට ඉන්දීය සිනමාවේ ජනප්‍රිය අංගයක් වෙමින් පවතින බවට විචාරක මත […]
හොලිවුඩ් පුරය විවිධ මාතෘකා යටතේ සිනමා නිර්මාණ නිකුත් කරමින් තිබෙන්නේ වේගයෙන්. ක්‍රියාදාම චිත්‍රපට, ත්‍රාසජනක චිත්‍රපට වැනි ශානර හොලිවුඩ් සිනමා රසිකයින් […]
සිරිතුංග පෙරේරා සිනමා නිර්මාණ “පෝරිසාදයා” සිනමාපටය පෙබරවාරි 16 වැනිදා සිට තිරගත කිරීමට සැරසේ. අයුක්තියට අසාධාරණයට එරෙහිව කාන්තා ජවය යන තේමාව […]
සත්‍ය කතාවක් පාදක කරගනිමින් නිර්මාණය කළ “According to Mathew” සිනමාපටය ළඟදීම තිරගත වීමට නියමිත බවට තොරතුරු ලැබෙනවා. ශ්‍රී ලංකාවේ ආන්දෝලනාත්මක […]
බොලිවුඩ් සිනමා කර්මාන්තය ඉතා සීග්‍රයෙන් දියුණුවට පත්වෙමින් යන්නේ අලුත් හැඩයේ සිනමා නිර්මාණ කර්මාන්තයට එකතු වෙමින්මයි. නවතම අධ්‍යක්ෂවරුන් තිර රචකයින් සහ […]
විවිධ තේමාවන්ගෙන් යුතු විවිධ ශානරයන්හි සිනමාපට බොලිවුඩ් සිනමා ලෝකය තුළ නිරන්තරයෙන් නිෂ්පාදනය වනවා. ඒ බොහොමයක් චිත්‍රපට ලෝකය පුරා කතාබහට ලක්වන […]