Coming Up
කියවන ඔබ සිනමාව පිලිබඳ උනන්දු සහ සිනමාපට නරඹන්නත් උනන්දු පිරිසක්. ඒ නිසාම විවිධ වන නිර්මාණය වන විවිධ තේමාවන්ට අයත් සිනමාපට […]
ඉන්දීය සිනමාවේ දැවැන්ත සිනමා නිර්මාණ කිහිපයක අධ්‍යක්ෂවරයා වූ සංජය ලීලා බන්සාලිගේ නවතම සිනමාපටය “පද්මාවතී” දෙසැම්බරයේ තිරගත කිරීම් ආරම්භ වනවා. සිනමාපටයේ […]
ඔක්තෝබර් 27 වැනිදා සිට දිවයින පුරා සිනමාහල් වලදී තිරගත වීම අරඹන ඓතිහාසික කලා වැව වටා ඇඳුණු කතා පුවතත් කඩවර දෙවි […]
ශ්‍රී ලාංකීය සිනමාවට ඉතිහාස කතා සහ රජ කතා ආශ්‍රයෙන් සිනමාපට බිහි වීමේ රැල්ලක් මෑතක සිට පවතිනවා. නමුත් මේ සියලුම නිර්මාණයන්ට […]
ඔක්තෝබර් මාසයේ තිරගත වීමට සූදානම් අලුත්ම බොලිවුඩ් සිනමාපටය “Golmaal Again” ගැනයි මේ තොරතුරු. Golmaal Franchise කියන්නෙ බොලිවුඩ් සිනමාවේ ජනප්‍රිය වුනු […]
ජනප්‍රිය ඉන්දීය සිනමාකරු සංජය ලීලා බන්සාලි නවතම සිනමා නිර්මාණය වැඩකටයුතු අවසන් කොට ඇති බව පැවසෙනවා. මේ වෙද්දි සිනමාපටයේ පූර්ව ප්‍රචාරක […]
දෙරණ සන්සිල්ක් සිනමා සම්මාන උළෙල 2017 ඇති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කොට තිබෙනවා. සිනමාවට විශේෂාංග රැසක් සහිත සිනමා […]
දෙරණ සන්සිල්ක් සිනමා සම්මාන උළෙලට සමගාමීව Cinema of Tomorrow නමින් විශේෂිත වැඩසටහනක් සංවිධාන කෙරෙනවා. නවක සිනමාකරුවන් පස් දෙනෙකුගෙ සිනමා නිර්මාණ පහක් මේ […]
කවදත් නවමු අත්දැකීම් ඔබට පිරිනමන ටීවී දෙරණ සිනමා සම්මාන උළෙල මෙවරත් පැවැත්වීමට සියල්ල සූදානම්. සිංහල සිනමාවට කවදත් සවිය දුන්නු තැනක් […]
වීරවර්ණ සිනමා නිර්මාණය රටක් භෞතික වශයෙන් කොතරම් දියණු වුවත් අනාගතය පිළිබඳ අපගේ දැක්ම හැඩගස්වන්නේ සංස්කෘතියයි. සංස්කෘතිමය මූලයන්ගෙන් තොර සමාජය වියවුලෙන් […]