දෙරණ Sunsilk Cinema of Tomorrow 2017

Avatar Nisanka Weheraduwa | September 28, 2017 39 Views 0 Likes 0 Ratings

39 Views 0 Ratings Rate it

දෙරණ සන්සිල්ක් සිනමා සම්මාන උළෙලට සමගාමීව Cinema of Tomorrow නමින් විශේෂිත වැඩසටහනක්  සංවිධාන කෙරෙනවා. නවක සිනමාකරුවන් පස් දෙනෙකුගෙ සිනමා නිර්මාණ පහක් මේ යටතේ තිරගත කෙරෙනවා. ඔක්තොබර් 01 සහ 02 දෙදින ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී සිනමාහලේදී පැවැත්වෙන මෙම සිනමා උළෙල මෙරට සිනමාලෝලීන් උදෙසා නොමිළේ පැවැත්වෙන්නක්. තමන්ගේ නවතම සිනමා නිර්මාණය දෙරණ සිනමා උළෙලේ තිරගත වීම පිළිබඳව දිසිඳි පත් සිනමාපටයේ අධ්‍යක්ෂ  දුමින්ද සංජීව දරන්නේ මෙවැනි අදහසක්…..

Share

39 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.