පද්මාවතී ගීතය නිකුත්වෙයි

Avatar Nisanka Weheraduwa | October 26, 2017 109 Views 0 Likes 0 Ratings

109 Views 0 Ratings Rate it

ඉන්දීය සිනමාවේ දැවැන්ත සිනමා නිර්මාණ කිහිපයක අධ්‍යක්ෂවරයා වූ සංජය ලීලා බන්සාලිගේ නවතම සිනමාපටය “පද්මාවතී” දෙසැම්බරයේ තිරගත කිරීම් ආරම්භ වනවා. සිනමාපටයේ ගීතයක් ඔක්තෝබර් 25 වැනිදා අන්තර්ජාලයට මුදා හැරුනා. පය 24ක් ඇතුලත මිලියන 10කට අධික පිරිසක් මේ ගීතය නරඹා තිබෙනවා. බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය ගායිකාවක් වන ශ්‍රියා ගොෂල් මේ ගීතය ගයනා කොට තිබෙනවා.

 

Share

109 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.