Jacqueline Fernandezගේ රංගනය සහිත ශ්‍රී ලාංකික සිනමාපටය “According to Mathew” ළඟදීම

Avatar Nisanka Weheraduwa | February 1, 2018 197 Views 0 Likes 0 Ratings

197 Views 0 Ratings Rate it

සත්‍ය කතාවක් පාදක කරගනිමින්  නිර්මාණය කළ “According to Mathew” සිනමාපටය ළඟදීම තිරගත වීමට නියමිත බවට තොරතුරු ලැබෙනවා. ශ්‍රී ලංකාවේ ආන්දෝලනාත්මක ආගමික පුජකවරයකු වන Mathews පියතුමා සම්බන්ධ කතාවක් පාදක කරගනිමින් මෙම සිනමාපටය නිර්මාණය වී තිබෙනවා. සිනමා ක්ෂේත්‍රයේ වඩාත් ප්‍රචලිත චරිතයක් වන චන්ද්‍රන් රත්නම් මේ සිනමාපටය නිර්මාණය කොට තිබෙනවා. බොලිවුඩ් පුරයේ අතිශය ජනප්‍රිය ශ්‍රී ලාංකික සම්බහවයක් සහිත නිළියක වන Jacqueline Fernandez මෙහි ප්‍රධාන චරිතයට දායකවී තිබෙනවා. ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයිනට ළඟදීම මේ සිනමාපටය නැරඹීමට අවස්ථාව හිමිවනවා.

Share

197 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.