Derana Film Awards
නීටා ප්‍රනාන්දුගේ රංගනයෙන් හැඩවන ස්වර සිංහල චිත්‍රපටය මෙවර දෙරණ LUX සිනමා සම්මාන උළෙල සඳහා ලැයිස්තුගත වී තිබෙන්නේ පසුගිය වසරේදී තිරගත […]
මෙවර දෙරණ Lux සිනමා රාත්‍රිය සඳහා එකම අධ්යක්ෂවරයෙකුගේ සිනමාපට දෙකක් සුදුසුකම් ලැබීමේ දුලබ අවස්ථාව හිමි කරගන්නට සංජීව පුෂ්පකුමාර සමත් වුනා. […]
ලාංකීය විශ්ව විද්‍යාලයක් තුළින් නිර්මාණය වුනු පළමු දිගු වෘතාන්ත – නිර්මාණය වන “වියසිදුරු” සිනමාපටයත්, 09 වන දෙරණ Lux සිනමා උළෙලේ […]
සංජීව පුෂ්පකුමාර මෙරට සිනමාව තුළ බොහෝ අවස්ථාවන් හිදී කතාබහට ලක් වූ අධ්‍යක්ෂකවරයෙක්. මේ වනවිට දිගු-වෘතාන්ත නිර්මාණ කිහිපයක් නිර්මාණය කර තිබුණත්, […]
ලෝ පුරා ජාත්‍යන්තර මට්ටමේ සිනමා උළෙල රැසක් නියෝජනය කරමින්, ඒවායින් ඇගයුමට පත්වන්නට හැකිවුනු විසංගමනය චිත්‍රපටයත් මෙවර දෙරණ Lux සිනමා සම්මාන […]
චන්න පෙරේරා දශක ගණනාවක් තිස්සේ මෙරට කලාවට සම්බන්ධ වී සිටින දක්ෂ රංගන ශිල්පියෙක්, අධ්‍යක්ෂකවරයෙක් සහ තිර පිටපත් රචකයෙක්. ඔහු අධ්‍යක්ෂණය […]
09වන දෙරණ LUX සිනමා රාත්‍රිය සඳහා තෝරාගත් 2023 වසරේ තිරගත වුනු චිත්‍රපට අතරට එක් වූ, තවත් ජනකාන්ත නිර්මාණයක් වන්නේ තාත්තා […]
ශ්‍රී ලාංකීය උසස් අධ්‍යාපන ආයතනයක් නිෂ්පාදනය කරනු ලැබූ මෙරට පළමු සිනමාපටය වන “The Wacky” නිර්මාණය ද 09 වන දෙරණ Lux […]
මෙවර දෙරණ Lux සිනමා උළෙලට තරඟ වදින තවත් ජනප්‍රිය සිංහල සිනමාපටයක් ලෙසට චාමර ජනරාජ් පීරිස්ගේ “උතුරු සුළඟ (Uthuru Sulanga – […]
තාරුණ්‍යය වෙනුවෙන්, තාරුණ්‍යෙය් කතා තේමාවක් ඔස්සේ නිර්මාණය කළ සහෝ – The Comrade චිත්‍රපටය, මෙවර දෙරණ සිනමා සම්මාන උළෙල වෙනුවෙන් නිර්දේශ […]