ඩුම් 3 හි පළමු වෙඩි මුරය [DHOOM:3 – MOTION POSTER ]

Avatar Cinema.lk A | August 14, 2013 639 Views 0 Likes 0 Ratings

639 Views 0 Ratings Rate it

බොලිවුඩය කැළඹු ඩුම් චිත්‍රපට මාලාවේ තෙවැන්න මේ වන විට සියලු වැඩ කටයුතු නිම කරමින් ලක ලැස්ති වී සිටින්නේ මේ දෙසැම්බරයේ ඔබ විශ්මයෙන් විශ්මයට පත්කිරීමටයි.බොහෝ දෙනා සාමාන්‍යයයෙන් ආදරය කරන්නේ වීරයාට නේ.ඒත් ඩුම් චිත්‍රපටයේ දී නම් සිද්ධවෙන්නේ ඒකේ අනිත් පැත්ත.ඩුම් 1 හා 2 වෙනි චිත්‍රපටයන් වල වීරයා වුනේ නෙගටිව් රෝල් එහෙම නැත්නම් විලන්ගේ චරිතයයි.සුපිරි නළු අමීර් ඩුම් 3 හරහා ප්‍රථම වතාවටයි විලන් කෙනෙක් ලෙස කලඑළි බහින්නේ.මේ චිත්‍රපටයේදී අමීර් චරිතය මොන විදියකින් නිරුපණය කරයි ද කියලා දැනගන්න කා තුළන් තිබුනේ දැඩි උනන්දුවක්.ඒ දොලදුක නිවාගන්න දැන් කාලේ උදාවෙලා.අමීර්ගේ රූපේ අඩංගු ඩුම් 3 හි පළමු චලන පෝස්ටරය මේ වන විට අන්තර්ජාලයට මුදා හැර තියෙනවා.ඊට අදාළ රූප රාමු පෙල  ඩුම් 3ට අදාරය කරන ඔබ වෙනුවෙන්ම තිළිණ කරන්නයි අපි දැන් සුදානම් වෙන්නේ…

Share

639 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.