තත්පර 45ක කෙටි චිත්‍රපටයක් නිර්මාණය කර ස්වීඩන් යන්න කැමතිද?

තත්පර 45ක කෙටි චිත්‍රපටයක් නිර්මාණය කර ස්වීඩන් යන්න කැමතිද?
එසේනම් “ ඇල්කොහොල් ෆන් කියලා හිතන් ඉන්න අය දැක්කම හිනා යන්නේ ඇයි“ කියන තේමාව යටතේ කෙටි වීඩියෝ පටයක් අපට එවන්න.
හොඳම වීඩියෝ පටය ඔබේ නම් දින 10ක් සම්පූර්ණ වියදම් රහිතව ස්වීඩන් යන්න අවස්ථාවක්. ඒ විතරක් නෙවෙයි.
ජනප්‍රියම වීඩියෝ පටය ඔබේ නම් වටිනා ලැප්ටොප් පරිගණකයක් දිනාගන්න.
ඒ වගේම DSLR කැමරා, ටැබ්ලට් පරිගණක, ඩිජිටල් කැමරා වැනි තවත් වටිනා ත්‍යාග රාශියක් දිනාගන්න අවස්ථා.
වැඩි විස්තර සඳහා රැඳෙන්න Cinema lk සමඟ.
2013 සැප්තැම්බර් 15 දිනට පෙර ඔබේ නිර්මාණ අප වෙත එවන්න.
https://cinema.lk/ds2013
http://www.adicsrilanka.org/
https://www.facebook.com/digital.stories.official
Would you like to go to SWEDEN ? for FREE??
If so,
Just make a simple video clip on the below topic.
” Why is it hilarious to see people
who think alcohol is fun? ”
One person can send maximum of 5 video clips to this competition
But the Video must not exceed 45 seconds
and the participants must be below 30 years
If your video is a hit, stand a chance to go around Sweden
for 10 days free of charge
Not only that you can also win
DSLR camera, Tab, mobile phone, digital camera and many more exciting prizes.
Send in your videos before the 15th of September 2013
more Info-
https://cinema.lk/ds2013
http://www.adicsrilanka.org/
https://www.facebook.com/digital.stories.official
Written by Cinema.lk
