Godzilla ( ගොඩ්සිලා ) පූර්ව ප්‍රචාරක පටය (Trailer)
සුප්‍රකට ජපන් චිත්‍රපට මාලාවක් වූ Godzilla ( ගොඩ්සිලා ) චිත්‍රපට මාලාවේ අලුත්ම නිර්මාණය එම නමින්ම නැවතත් ප්‍රතිනිර්මාණය කෙරේ. 1998 තිරගත වූ ගොඩ්සිලා චිත්‍රපටය මෙන්ම මෙම චිත්‍රපටයද සම්පූර්ණයෙන්ම ඇමරාකානු චිත්‍රගාරයක් තුලයි නිර්මාණය වන්නේ. ගොඩ්සිලාගේ නැවත ආගමනය පිළිබඳව කියැවෙන මෙම චිත්‍රපටය 2014 වසරේ මැයි 16 දින තිරගත වීමට නියමිත යි. Gareth Edwards ගේ අධ්‍යක්ෂනයක් වන මෙම චිත්‍රපටය සඳහා Aaron Taylor-Johnson,Elizabeth Olsen, Bryan Cranston, Juliette Binoche, David Strathairn, Sally Hawkins සහ Ken Watanabe වැනි රංගන ශිල්පීන්ගේ දායකත්වය ලැබී ඇත.
Legendary Pictures සහ Warner Bros. Pictures සමාගම් ද්විත්වයේ සම නිශ්පාදනයක් වන මෙම චිත්‍රපටය ත්‍රිමාණ තාක්ෂණයෙන් ( 3D ) ද තිරගත වීමට නියමිත යි.
Written by Cinema.lk