iff colombo රතු පලස මත වැජඹුණු අපේ උදවිය

Avatar Cinema.lk A | September 3, 2014 58 Views 0 Likes 0 Ratings

58 Views 0 Ratings Rate it

ඊයේ දිනය මෙරට සිනමා ලෝලීන්ට ඉතා වැදගත් දවසක්.මෙරට සිනමා සම්මාන වංශකතාවේ පළමු අන්තර්ජාතික අඬහැරය ඊයේ අතිඋත්කර්ෂවත් අයුරින් දිගහැරුනේ රීගල් සිනමාශාලා පරිශ්‍රයේයි.විදේශීය සිනමාකරුවන්,විදේශීය සිනමා උගතුන් හා මෙරට සිනමාලෝකයේ තරු රැසක් සහභාගී වු මෙම සමාරම්භක උළෙල ආරම්භ වුයේ සම්ප්‍රදායික අයුරින් රතු පලස මතින් යමිනි.ප්‍රංශ සිනමාපටයක් වු බියුටි ඇන්ඩ් බීස්ට් සිනමාපටයෙන් ආරම්භ කෙරුණු මෙම උළෙල තවත් වර්ණවත් අංගයන් බොහෝමයක්ගෙන් සමන්විතයි

iff pics (1) iff pics (2) iff pics (3) iff pics (4) iff pics (5) iff pics (6) iff pics (7) iff pics (8) iff pics (9) iff pics (10) iff pics (11) iff pics (12) iff pics (13) iff pics (14) iff pics (15) iff pics (16) iff pics (17) iff pics (18) iff pics (19) iff pics (20)

Share

58 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.