RoboCop (රොබෝ කොප්) – එදා මෙදා
කුඩා කළ අප ආදරේ කළ වීර චරිතයන් අතර රොබෝ කොප් චරිතයට හිමිවන්නේ සුවිශේෂී තැනක්.කුඩා ළමුන් කොතෙකුත් මේ අර්ධයක් රොබෝවක්,අර්ධයක් මිනිසෙකු වු මේ චරිතයට ආදරේ කරාද කියතොත් ඔවුන් මේ චරිතය අනුකරණය කරන්න පවා පුරුදුව සිටියා.රොබෝ කොප් සිනමා පටයක් ලෙස මුලින්ම කරළියට පැමිණියේ 1987 වසරේයි.පීටර් වෙලර් ප්‍රධාන චරිතයට පණ පෙවු පැරණි රොබෝ කොප් ලොව පුරා ඉතා වේගයෙන් ජනප්‍රිය වුන වීර චරිතය වුවා. පසුකලෙක මේ චරිතය ඇසුරු කරගෙන මාලා ටෙලි නාට්‍යය හා වීඩියෝ ගේම් කරළියට පැමිණියත් මෙහි සිනමා නිර්මාණයක් නැවත බිහි වුනේ නැ.
නමුත් 2005 වසරේ පැවති සාකච්ඡාවක ප්රතිඵයක් වශයෙන් 2011 වසරේ ගිවිසුම් අත්සන් කිරිමෙන් අනතුරුව 2012 වසරේ දී රොබෝ කොප් සිනමා පටය ප්‍රතිනිර්මණය කිරීමට දෙවෙනි සැලැස්මක් ක්‍රියාත්මක වුනා.2012 වසරේ රූ ගත කිරීම් ආරම්භ කළ මේ සිනමා පටය 2013 වසරේ සියලු වැඩ නිම කර 2014 වසරේ පෙබරවාරි මස 12 වෙනිදා සිට ත්‍රිමාණ සිනමා සිතුවමක් ලෙසින් නැවතත් චිත්‍රපට ලෝකයට එළි දැක්වූවා. අැමරිකානු ෙඩලර් මිලියන 130ක වියදමින් නිමවූ ෙම් නව චිත්‍රපටය අති සාර්ථක අයුරින් තිරගත වනවා. පහතින් දැක්ෙවන්ෙන් 1987 දී නිකුත් වුණු චිත්‍රපටය සහ 2014 දී තිරගත වූ චිත්‍රපටය පිළිබඳ සංසන්දනාත්මක රූප සටහනකි.
රූ සටහන : භානුක අමරසිංහ

Written by Cinema.lk
