Sherlock (ෂර්ලොක්) තුන්වන කොටසින් නැවතත්

Avatar Cinema.lk | December 6, 2013 56 Views 0 Likes 0 Ratings

56 Views 0 Ratings Rate it

Sherlock (ෂර්ලොක්) කෙටි කතා මාලාව ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් කෙටි කතා මාලාවක්. ෂර්ලොක් හෝම්ස් චරිතය වටා චිත්‍රපටය හා ටෙලි නාට්‍ය ගණනාවක් නිර්මාණය වුනත් මේ කෙටි ටෙලි නාට්‍ය මාලාව පමණක් මේ තරම් ජනප්‍රියත්වයට පත් වන්නට හේතූ වූයේ එය වෙනස්ම ආකාරයකින් ගලා ගිය ටෙලි නාට්‍ය මාලාවක් වීමත්, එක් ටෙලි නාට්‍ය මාලාවක් කොටස් 3ක් වැනි සුළු ගණනකින් යුක්ත වීමත් ය. මේ කතා මාලාවේ 3 වන කොටස එනම් 3 වන සීසන් එක, ලබන වසරේ (2014) ජනවාරි මස 01 දා BBC හරහා විකාශය වීමට නියමිත යි.

කතා මාලාවේ පලමු කොට ජනවාරි 1 වෙනිදා විකාශය වීමෙන් පසුව දෙවන කොටස ජනවාරි 5 වෙනිදාත්, තෙවන කොටස ජනවාරි 12 වෙනිදාත් විකාශය වීමට නියමිත යි.
Sherlock Sherlock Sherlock Sherlock Sherlock Sherlock Sherlock Sherlock Sherlock Sherlock Sherlock Sherlock Sherlock Sherlock
Share

56 Views 0 Ratings Rate it

Written by Cinema.lk



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.