featured
හොලිවුඩ් පුරය දවසින් දවස අලුත් සිනමා නිර්මාණ ප්‍රේක්ෂකයින්ට ලබාදෙනවා. විවිධ තේමාවන්ට අයත් විවිධ වර්ගයේ සිනමාපට මේ අතර හඳුනා ගන්න හැකියාව […]
හොලිවුඩ් සිනමා නිර්මාණ විවිධ ක්ෂේත්‍ර සහ තේමාවන්ගෙන් යුක්තව නිර්මාණය වනවා. විශේෂයෙන්ම කොමඩි, නාට්‍යමය, ක්‍රියාදාම, කලාත්මක යන අංශයන්ට අමතරව විෂය මුලාශ්‍ර […]
බොලිවුඩ් සිනමාව නිරන්තරයෙන් අලුත් වන ක්ෂේත්‍රයක්. වසරකට අලුත් නිර්මාණ විශාල ප්‍රමාණයක් මුදා හැරෙනවා. බොලිවුඩ් පුරයේ අලුත්ම සිනමාපටයක් දෙසැම්බර් මාසයේදී තිරගත […]
ධර්මසිරි බණ්ඩාරනායක සිනමා නිර්මාණය “හංස විලක්” මෙවර SAARC සිනමා උළෙලේ අවසන් සිනමාපටය ලෙස ප්‍රදර්ශනය කෙරෙනවා. ඒ නොවැම්බර් 25 වැනිදා සවස […]
සුපිරි බොලිවුඩ් නිලියක් වගේම බොලිවුඩ් පුරයේ මෑත කාලයේ වඩාත් කතාබහට ලක්වන පුවත් මවන්නියක් විදිහට දීපිකා පදුකෝන් ප්‍රසිද්ධයි. දෙසැම්බර් මාසයේදී තිරගත […]
අලුත්ම ඉන්දියානු සිනමා නිර්මාණය Firangi හෙවත් Foreigner දෙසැම්බර් 01 වනිදා සිට තිරගත වීම් ආරම්භ වීමට නියමිතයි. විදේශිකයා යන අරුතින් Firangi […]
“The bird was not a bird” ඇෆ්ගනිස්තානු සිනමාපටය 23 වැනිදා දහවල් 1.20ට SAARC සිනමා උළෙලේදී ප්‍රදර්ශනය කිරීමට නියමිතයි.