Firangi දෙසැම්බර් 01 වැනිදා සිට

Avatar Nisanka Weheraduwa | November 22, 2017 377 Views 0 Likes 0 Ratings

377 Views 0 Ratings Rate it

අලුත්ම ඉන්දියානු සිනමා නිර්මාණය Firangi හෙවත් Foreigner දෙසැම්බර් 01 වනිදා සිට තිරගත වීම් ආරම්භ වීමට නියමිතයි. විදේශිකයා යන අරුතින් Firangi ලෙස මේ චිත්‍රපටයට නම යොදා තිබෙනවා.1920 වර්ෂය සහ ඒ ආසන්න කාලයේ ඉන්දීය සමාජය සහ සිදුවීම් පාදක කරගනිමින් මේ සිනමාපටය නිර්මාණය කොට තිබෙනවා. Firangi සිනමාපටය අධ්‍යක්ෂනය කොට තිබෙන්නේ Rajiev Dhingra විසින්.  Kapil Sharma මෙහි ප්‍රධාන භූමිකාව නිරුපනය කරනවා.

Share

377 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.