Roman J. Israel esq. ප්‍රදර්ශනය වීම ඇරඹෙයි

Avatar Nisanka Weheraduwa | November 27, 2017 123 Views 0 Likes 0 Ratings

123 Views 0 Ratings Rate it

හොලිවුඩ් සිනමා නිර්මාණ විවිධ ක්ෂේත්‍ර සහ තේමාවන්ගෙන් යුක්තව නිර්මාණය වනවා. විශේෂයෙන්ම කොමඩි, නාට්‍යමය, ක්‍රියාදාම, කලාත්මක යන අංශයන්ට අමතරව විෂය මුලාශ්‍ර කරගත් නාට්‍යමය සිනමාපට හොලිවුඩ් පුරයේ නිර්මාණය වනවා. Roman J. Israel esq  චිත්‍රපටය එවැන්නක්. DAn Gilory විසින් මේ චිත්‍රපටයේ තිර රචනය සහ අධ්‍යක්ෂණය සිදුකොට තිබෙනවා.  Denzel Washinton, Collin Farrell සහ Carmen Ejogo මෙහි ප්‍රධාන භූමිකා නිරුපනය කරනවා. නීති ක්ෂේත්‍රය ආශ්‍රයෙන් මෙහි කතාව නිර්මාණය කොට තිබෙනවා. අනිකුත් සියල්ල අමතක කොට යුක්තිය සහ නිතිය පිලිබඳ පමණක් ජීවිතය තුළ  ගොඩනගා ගැනීමට උත්සාහ කල චරිතයක් මේ සිනමාපටයේ හඳුනාගත හැකියි. මිනිත්තු 117ක ධාවන කාලයකින් යුතු මේ චිත්‍රපටය ටොරොන්ටෝ අන්තර්ජාතික සිනමා උළෙලේදී පළමු දර්ශනය පැවැත්වුවා. මේ දිනවල ලොව පුරා මේ සිනමාපටය සාර්ථක අයුරින් තිරගත කෙරෙනවා.

Share

123 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.