featured
Fantasia International Film Festival කැනඩාවේ මොන්ට්‍රියෙල් නුවර පැවැත්වෙන ජාත්‍යන්තර සිනමා උළෙලක්. එළඹෙන ජූලි මාසයේ සිට අගෝස්තු දක්වා මේ සිනමා උළෙල […]
Comedy ශානරයේ සාර්ථක චිත්‍රපට කිහිපයකින් පසු දකුණු ඉන්දියානු රංගන ශිල්පී Varun Tej නැවතත්, තමන්ට සුපුරුදු ක්‍රියාදාම ගණයේ චිත්‍රපටයකට සම්බන්ධ වීමට […]
සටහන : අනුෂා රණසිංහ රටක සමාජ ආර්ථික දේශපාලන ප්‍රශ්න හමුවේ මුලින්ම අපගෙන් ගිලිහී යන්නේ කලාව, රසවින්දනය බවද නොරහසක්. නමුත් මෙවන් […]
බොලිවුඩයට අමරණීය ගීත ගණනාවක් දායාද කළ ජනප්‍රිය ඉන්දීය ගායන ශිල්පියෙකු වූ Krishnakumar Kunnath පසුගිය මැයි 31 වනදා අවාසනාවන්ත ලෙස මරණයට […]
හින්දි සිනමාව තුළ 1980 අග භාගයේ පටන් ගොඩ නඟාගෙන පැමිණි ඛාන් ත්‍රිත්වයේ බොලිවුඩ් ආධිපත්‍යය පසුගිය වසරකදී එක්වරම බිඳ වැටුනා. කිසිවෙකුත් […]
ඉන්දීය කෝටි 2500කට අධික ආදායමක් රැස් කරගත් Bahubali චිත්‍රපට ද්විත්වයේ සාර්ථකත්වයෙන් පසුව, ඉන්දියාවේ දැවැන්තම සහ ජනප්‍රියම සිනමා තාරකාව බවට පත් […]
උතුරු ඉන්දීය රංගන ශිල්පිනි Vidya Balan රංගනයෙන් දායක වන අලුත්ම සිනමා නිර්මාණයේ නිෂ්පාදන කටයුතු පසුගියදා ඇරඹී තිබෙනවා. Suspense thriller ගණයට […]
ලෝක සිනමාවේ ප්‍රධානම පෙළේ වාර්ෂික සැමරුමක් වන Cannes සිනමා උළෙලේ මෙවර දිගහැරුම පසුගිය මැයි දහසය වනදා නිල වශයෙන් ආරම්භ වුනා. […]
ලෝකයේ දක්නට ලැබෙන විවිධ කලාපීය සිනමාවන් ගොඩ නැඟී තිබෙන්නේ ඒ ඒ කලාප සහ භූමි ප්‍රදේශ තුළ ජීවත් වන ජනතාවගේ අභිලාෂයන්, […]
ඉන්දියාව තුළ විසිරී තිබෙන ප්‍රාන්තීය සිනමා අතුරින් පසුගිය කාල වකවානුව පුරාම කන්නඩා සිනමාවට හිමි වූයේ එතරම් ප්‍රබල ස්ථානයක් නම් නොවෙයි. […]