Sri Lanka's Best Cinema Portal

 

Rupantharana – රූපාන්තරණ

0
Posted February 17, 2014 by in

Quick Stats

 
Director:
 
Actors: , , ,
 
 
Composer:
 
Release Date: 2014.02.15
 
Small Description

මේ වන විට සම්පුර්ණයෙන්ම පාහේ මෙරටින් අතුගා දමා ඇති ත්‍රස්තවාදයේ වෙනත් මුහුණුවරක් ගැන සිනමාත්මක ඇසින් බලන අපුර්ව සිනමා පටයකි රූපාන්තරණ.මෙරටින් පලා ගොස් විදේශ රටවල් වල ජීවත් වන ත්‍රස්වාදීන් මෙරට තුළ නැවතත් ඔවුන්ගේ ත්‍රස්ත ක්‍රියා ආරම්භ කරන්නේ සාම්ප්‍රදායික ත්‍රස්වාදීයාගේ මුහුණුවරින් මිදියි.මේ චිත්‍රපටයේ කතාන්දරය මෙය වුවත් මේ චිත්‍රපටය පුරාවටම ගලායන්නේ තුන්කොන් ආදර අන්දරයකි. හරේන්,ඇන්ඩ්‍රියා එකම විශ්වවිද්‍යාලයේ යහලුවන් […]

by Cinema.lk A
Full Article

මේ වන විට සම්පුර්ණයෙන්ම පාහේ මෙරටින් අතුගා දමා ඇති ත්‍රස්තවාදයේ වෙනත් මුහුණුවරක් ගැන සිනමාත්මක ඇසින් බලන අපුර්ව සිනමා පටයකි රූපාන්තරණ.මෙරටින් පලා ගොස් විදේශ රටවල් වල ජීවත් වන ත්‍රස්වාදීන් මෙරට තුළ නැවතත් ඔවුන්ගේ ත්‍රස්ත ක්‍රියා ආරම්භ කරන්නේ සාම්ප්‍රදායික ත්‍රස්වාදීයාගේ මුහුණුවරින් මිදියි.මේ චිත්‍රපටයේ කතාන්දරය මෙය වුවත් මේ චිත්‍රපටය පුරාවටම ගලායන්නේ තුන්කොන් ආදර අන්දරයකි.

හරේන්,ඇන්ඩ්‍රියා එකම විශ්වවිද්‍යාලයේ යහලුවන් දෙදෙනෙකි.හරේන් ඇන්ඩ්‍රියාට ප්‍රේම කලත් ඇන්ඩ්‍රියාගේ ප්‍රේමය හිමිව තිබුණේ වරුන් නම් තවත් තරුණයෙකුටයි.ඇන්ඩ්‍රියාගේ පියා හමුදාවේ උසස් නිලයක් දැරුවෙකි.මේ නිසා ඇන්ඩ්‍රියා වෙනත් තරුණියන්ට වඩා තරමක් ආඩම්බරෙන් පසුවේ.ඇන්ඩ්‍රියා සමාජය ඉදිරියේ ඉහළ සමාජ තත්ත්වයක් රඟදැක්වුවත් වරුන් ඉදිරියේ තමන්ගේ ඒ සෑම දෙයක්ම දුහුවිල්ලක් සේ සලකයි.ඇන්ඩ්‍රියා වරුන්ට අප්‍රමාණ ආදරේ කලත් වරුන්ගෙන් ඇන්ඩ්‍රියාට එතරම් ආදරයක් නොලැඹේ.මේ හේතුවෙන් ඇන්ඩ්‍රියා හරේන්ට සමීප වේ.

නාලක විතානගේ නම් යොවුන් අධ්‍යක්ෂකවරයාගේ දෙවන නිර්මාණය වන මෙය ආචාර්ය අරෝෂ ප්‍රනාන්දුගේ නිෂ්පාදනයකි.ප්‍රවීණ නළු රවීන්ද්‍ර රන්දෙනිය, ඇන්ජලා සෙනෙවිරත්න, රන්ජන් රාමනායක, දමිතා අබේරත්න, තිස්‌ස විඡේසුරේන්ද්‍ර, සාරංග දිසාසේකර සහ නයනා කුමාරි මෙන්ම සිනමාවට හඳුන්වාදෙන අමිල කරුණානායක, ෂෙලා නැතෑලියන්, මිලින්ද මඩුගල්ල සහ කැලුම් කුලරත්න “රූපාන්තරණ” හි රඟති. කලා අධ්‍යක්‍ෂණය රෝහණ හේවාවිතාරණය. අංග රචනය බුවනෙක රණවක ගෙනි. සංස්‌කරණය ඒෂාන් මොටාගෙදරද, ආලෝක කරණය ඉන්දික ලක්‌මාල් ද සිදුකර ඇත. කැමරාව සමිත් අලහකෝන්ය. සංගීතය ළහිරු පෙරේරාය

1555316_601752693239595_1594538678_n 1604798_600370136711184_957356469_n 1618491_597434350338096_1613179191_n 1618668_600370166711181_1895716834_n 1620767_599927246755473_1962991374_n 1779288_600966803318184_1058233307_n 1779335_602867623128102_863632102_n 1797453_600370373377827_1863317798_n 1800415_601751763239688_1429842092_n 61499_598469510234580_1674970875_n 73177_600370230044508_802296474_n 522456_598023310279200_1753945631_n 541502_598459380235593_1572372935_n 581049_516869728394559_1137551246_n 1184843_597435090338022_1421385897_n 1231609_522381957843336_1344693039_n 1239769_599927073422157_1504288571_n 1375825_532401823508016_1335916689_n 1375897_538143159600549_1423405447_n 1385240_536779583070240_818525553_n 1497201_598023526945845_914527372_n 1517528_600370143377850_926151814_n 1517547_600788670002664_778874815_n 1538835_598023430279188_1060138513_n 1546367_600370163377848_62919155_n

1897010_10202429240645862_118268539_n

Share

About the Author

Cinema.lk A