ගිරිරාජ් “කතුරු මිතුරු” රිදී තිරයට ගෙනඑයි
3234 Views
2.33
On 3 Ratings
Rate it
ජනප්‍රිය ප්‍රවීණ රංගවේදියකු සහ අධ්‍යක්ෂවරයකු වන ගිරිරාජ් කෞශල්‍ය ඔහුගේ නවතම සිනමා නිර්මාණය තිරගත කිරීමට සූදානම් වනවා. “සිකුරු හතේ” සහ “සුහද කොකා” වැනි ප්‍රසනාත්මක චිත්‍රපට ඔස්සේ ප්‍රේක්ෂක ආදරය දිනාගත් ඔහුගේ නවතම නිර්මාණය වන “කතුරු මිතුරු” චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය අන්තර්ජාලයට නිකුත් කොට තිබෙනවා. ළඟදීම “කතුරු මිතුරු” නැරඹීමට ප්‍රේක්ෂකයින්ට අවස්ථාව උදාවේවි.
3234 Views
2.33
On 3 Ratings
Rate it
Written by Nisanka Weheraduwa
