අති උත්කර්ෂවත්ව පැවැත්වුනු Golden Globes 2024 දිගහැරුම
ඇමරිකානු රූපවාහිනිය සහ ලෝ පුරා බිහිවන විශිෂ්ටතම සිනමාපට ඇගයීම වෙනුවෙන් සංවිධානය වන ලෝකයේ ප්‍රධානම සිනමා උළෙලක් ලෙසට Golden Globes සම්මාන රාත්‍රිය හඳුන්වන්නට පුලුවන්.
හොලිවුඩයේ පවත්වන ඇකඩමි සම්මාන උළෙල තරමටම Golden Globes සම්මාන උළෙලත් සිනමා ලෝකයේ අතිශය ජනප්‍රියයි.
1944 වසරේ සිට නොකඩවා පැවැත්වුණු Golden Globe සම්මාන උළෙල මෙවර පැවැත්වුණේ 81වන වතාවටයි. පසුගය දෙසැම්බරයේදී මෙහි අවසාන නිර්දේශවීම් ලැයිස්තුව මාධ්‍යයට නිකුත් කළ අතර නිර්දේශවීම් 09 බැගින් හිමි කරගනිමින් එහි මුල් ස්ථානයට පැමිණ තිබුනේ Barbie සහ Succession චිත්‍රපට ද්විත්වයයි.
එමෙන්ම, පෙර Golden Globes උළෙල තුළ නොතිබූ නවතම සම්මාන අංශයක් ද මෙවර උළෙලට ඇතුළත් කර තිබුනා. “Cinematic and Box Office Achievement” නමින් හැඳින්වෙන එම සම්මානය ලබා දෙන්නේ සාර්ථක සිනමාත්මක ගුණය ආරක්ෂා කරගනිමින් බොක්ස් -ඔෆිස් ආදායමෙන් ද සාර්ථකත්වයක් ලබා ගත් නිර්මාණ උදෙසායි.
පසුගිය ජනවාරි 07 වනදා කැල්ෆෝනියාවේදී 81වන Golden Globes සිනමා සම්මාන උළෙල උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුනු අතර ඇමරිකානු සිනමා සහ රූපවාහිනී ක්ෂේත්රයේ ජනප්රිය නලු නිළියන් රැසක් එහිදී සම්මානයට පාත්ර වුනා.
මෙවර වසරේ විශිෂ්ටතම සිනමාපටය ලෙසින් ජයග්රහණය කළේ Christopher Nolan විසින් අධ්යක්ෂණය කළ Oppenheimer සිනමාපටයයි. එහි ප්රධාන චරිතය නිරූපණය කළ Cillian Murphy වසරේ විශිෂ්ටතම රංගන ශිල්පියා බවට පත්වුනා. වසරේ හොඳම සහාය රංගන ශිල්පියා ලෙසින් සම්මානයට පාත්ර වුනේ Oppenheimer චිත්රපටයේම Robert Downey Jr හටයි. Killers of the Flower Moon හි Lily Gladstone වසරේ හොඳම රංගන ශිල්පිනියයි. විශිෂ්ටතම ඇනිමේෂන් චිත්රපටය ලෙසින් The Boy and the Heron සහ, හොඳම විදෙස් භාෂා චිත්රපටය ලෙසින් Anatomy of a Fall නැමැති ප්රංශ සිනමාපටය තේරී පත් වුනා.
මෙවර උළෙලේ වැඩිම සම්මානලාභී සිනමාපටය වූයේ Christopher Nolanගේ Oppenheimer චිත්‍රපටයයි. නිර්දේශ වූ සම්මාන අංශ 08න් පහක්ම දිනා ගැනීමට එය සමත් වුනා. ගෝල්ඩන් ග්ලෝබ් සම්මානයක් දිනාගත් පළමු ස්වදේශික ඇමරිකානු කාන්තාව බවට පත්වීමට Killers of the flower moon හි Lily Gladstone සමත් වීම ද විශේෂත්වයක්!
Golden Globes 2024 හි සම්පූර්ණ ජයග්‍රාහක ලැයිස්තුව පහතින්…
Best Motion Picture – Drama
Anatomy of a Fall (Neon)
Killers of the Flower Moon (Apple Original Films)
Maestro (Netflix)
Oppenheimer (Universal Pictures) (WINNER)
Past Lives (A24)
The Zone of Interest (A24)
Best Motion Picture – Musical or Comedy
Air (Amazon MGM Studios)
American Fiction (Orion Pictures/Amazon MGM Studios)
Barbie (Warner Bros. Pictures)
The Holdovers (Focus Features)
May December (Netflix)
Poor Things (Searchlight Pictures) (WINNER)
Best Motion Picture – Animated
The Boy and the Heron (GKids) (WINNER)
Elemental (Walt Disney Studios Motion Pictures)
Spider-Man: Across the Spider-Verse (Sony Pictures Releasing)
The Super Mario Bros. Movie (Universal Pictures)
Suzume (Crunchyroll / Sony Pictures Entertainment)
Wish (Walt Disney Studios Motion Pictures)
Cinematic and Box Office Achievement
Barbie (Warner Bros. Pictures) (WINNER)
Guardians of the Galaxy Vol. 3 (Walt Disney Studios Motion Pictures)
John Wick: Chapter 4 (Lionsgate)
Mission: Impossible – Dead Reckoning Part One (Paramount Pictures)
Oppenheimer (Universal Pictures)
Spider-Man: Across the Spider-Verse (Sony Pictures Releasing)
The Super Mario Bros. Movie (Universal Pictures)
Taylor Swift: The Eras Tour (AMC Theatres Distribution)
Best Motion Picture – Non-English Language
Anatomy of a Fall, France (Neon) (WINNER)
Fallen Leaves, Finland (Mubi)
Io Capitano, Italy (Pathe Distribution)
Past Lives, United States (A24)
Society of the Snow, Spain (Netflix)
The Zone of Interest, United Kingdom/USA (A24)
Best Performance by a Male Actor in a Motion Picture – Drama
Bradley Cooper, Maestro
Leonardo DiCaprio, Killers of the Flower Moon
Colman Domingo, Rustin
Barry Keoghan, Saltburn
Cillian Murphy, Oppenheimer (WINNER)
Andrew Scott, All of Us Strangers
Best Performance by a Female Actor in a Motion Picture – Drama
Annette Bening, Nyad
Lily Gladstone, Killers of the Flower Moon (WINNER)
Sandra Hüller, Anatomy of a Fall
Greta Lee, Past Lives
Carey Mulligan, Maestro
Cailee Spaeny, Priscilla
Best Performance by a Female Actor in a Motion Picture – Musical or Comedy
Fantasia Barrino, The Color Purple
Jennifer Lawrence, No Hard Feelings
Natalie Portman, May December
Alma Pöysti, Fallen Leaves
Margot Robbie, Barbie
Emma Stone, Poor Things (WINNER)
Best Performance by a Male Actor in a Motion Picture – Musical or Comedy
Nicolas Cage, Dream Scenario
Timothée Chalamet, Wonka
Matt Damon, Air
Paul Giamatti, The Holdovers (WINNER)
Joaquin Phoenix, Beau Is Afraid
Jeffrey Wright, American Fiction
Best Performance by a Male Actor in a Supporting Role in Any Motion Picture
Willem Dafoe, Poor Things
Robert De Niro, Killers of the Flower Moon
Robert Downey Jr., Oppenheimer (WINNER)
Ryan Gosling, Barbie
Charles Melton, May December
Mark Ruffalo, Poor Things
Best Performance by a Female Actor in a Supporting Role in Any Motion Picture
Emily Blunt, Oppenheimer
Danielle Brooks, The Color Purple
Jodie Foster, Nyad
Julianne Moore, May December
Rosamund Pike, Saltburn
Da’Vine Joy Randolph, The Holdovers (WINNER)
Best Director — Motion Picture
Bradley Cooper, Maestro
Greta Gerwig, Barbie
Yorgos Lanthimos, Poor Things
Christopher Nolan, Oppenheimer (WINNER)
Martin Scorsese, Killers of the Flower Moon
Celine Song, Past Lives
Best Screenplay – Motion Picture
Greta Gerwig, Noah Baumbach, Barbie
Tony McNamara, Poor Things
Christopher Nolan, Oppenheimer
Eric Roth, Martin Scorsese, Killers of the Flower Moon
Celine Song, Past Lives
Justine Triet, Arthur Harari, Anatomy of a Fall (WINNER)
Best Original Song – Motion Picture
“Addicted to Romance,” She Came to Me, Music and lyrics by Bruce Springsteen
“Dance the Night,” Barbie, Music and lyrics by Mark Ronson, Andrew Wyatt, Dua Lipa, Caroline Ailin
“I’m Just Ken,” Barbie, Music and lyrics by Mark Ronson, Andrew Wyatt
“Peaches,” The Super Mario Bros. Move, Music and lyrics by Jack Black, Aaron Horvath, Michael Jelenic, Eric Osmond, John Spiker
“Road to Freedom,” Rustin, Music and lyrics by Lenny Kravitz
“What Was I Made For?” Barbie, Music and lyrics by Billie Eilish O’Connell, Finneas O’Connell (WINNER)
Best Original Score – Motion Picture
Jerskin Fendrix, Poor Things
Ludwig Göransson, Oppenheimer (WINNER)
Joe Hisaishi, The Boy and the Heron
Mica Levi, The Zone of Interest
Daniel Pemberton, Spider-Man: Across the Spider-Verse
Robbie Robertson, Killers of the Flower Moon
Written by Kavinu Weerakkody