ජනප්‍රිය නිළි උදාරිගේ දියණියගේ උපන්දින සැමරුම

Avatar Nisanka Weheraduwa | June 29, 2022 4782 Views 2 Likes 1 On 1 Rating

4782 Views 1 On 1 Rating Rate it

ජනප්‍රිය රංගන ශිල්පිනී උදාරි වර්ණකුලසුරියගේ දියණිය ශෙනර්යා පසුගියදා 10 වැනි වියට පා තැබුවා. ඒ වෙනුවෙන් උදාරි සිය දියණිය සමග ගත් පින්තූර පෙළක් ඇගේ සමාජ මාධ්‍ය වල පලකොට තිබුනා.

ශාන් රූපස්සර කැමරා ශිල්පියාගේ කැමරා ඇසින් මේ ඇල්බමය සැකසී තිබුනා. ඇඳුම් නිර්මාණය කොට තිබුනේ මහින්ද උමේෂ් පෙරේරා විසින්. ලක්ඛිත උක්වත්ත අතින් හැඩගැන්වුණු උදාරි සහ දියණියට කොණ්ඩා විලාසිතා නිර්මාණය කොට තිබුනේ මලිත් හෙට්ටිහේවා ‘විසින්.

 

Share

4782 Views 1 On 1 Rating Rate it

Written by Nisanka Weheraduwa


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.