කතරේ මීදුම අතරින් – මංගල දැක්ම පැවැත්වෙයි
Gawri Sankar රචනා කොට අධ්‍යක්ෂණය කල “කතරේ මීදුම අතරින්” කෙටි චිත්‍රපටයේ මංගල දර්ශනය පසුගියදා ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී සිනමාහලේදී පැවැත්වුනා. චිත්‍රපටයට දායක වූ පිරිස සහ තවත් ආරාධිතයින් පිරිසක් මේ අවස්ථාවට සහභාගී වුනා.
චිත්‍රපටයේ රංගනයට Andrew Sean, Gayani Himasha, Raveena samaraweera, Krishalka Wijerathne, Sandev Mithsen, Nidishan Viraj, Dhanushkanth Ganeshan, Chanuka Supun, Tharindu Sazz, Vihara L. Weerarathne යන පිරිස දායකවී තිබෙනවා. කැමරා අධ්‍යක්ෂණයෙන් Kevin Michael, සංස්කරණයෙන් Andrew Sean, නිෂ්පාදනයෙන් Antoine Nonis සම්බන්ධවී තිබෙනවා. එහි මංගල දර්ශනය දිනයේ සේයා කිහිපයක් මේ.

Written by Nisanka Weheraduwa
