ජැකලින් ෆර්නැන්ඩ්ස් බලා සිටියදී සල්මාන් වෙනත් තරුණියක්ව වැලඳගෙන

Avatar Nisanka Weheraduwa | December 21, 2017 64 Views 0 Likes 0 Ratings

64 Views 0 Ratings Rate it

සුපිරි බොලිවුඩ් නළු සන්ජේ දත් බොලිවුඩ් තරු කිහිපයක් වෙනුවෙන් දිවාලි උත්සවයක් සංවිධානය කොට තිබුණු බව බොලිවුඩ් පුරයෙන් වාර්තා වුනා. මේ බොලිවුඩ් තරු සාදයේ විවිධ පින්තූර සහ වීඩියෝ අන්තර්ජාලය හරහා පැතිර ගියා. Salman Khan සහ Jacqueline Fernandez අතර සම්බන්ධයක් ගැන කටකතා බොලිවුඩ් පුරයේ දිගින් දිගටම පැතිර ගියා. ඒ සබඳතාව බිඳී ගිය බවත් දෙන්නා මේ වෙද්දී එකිනෙකා නොහඳුනන තතත්වයෙන් හැසිරෙන බවත් මේ කටකතා වලින් කියවුනා. ඒ බව පැහැදිලි වන සිදුවීමක් මේ දිවාලි රාත්‍රියේදී සිදුව තිබෙනවා. Jacqueline බලා සිටියදී Salman ඇය දෙසවත් නොබලා වෙනත් තරුණියක් වැළඳගෙන සුබ පතු අයුරු මේ වීඩියෝවේ සටහන්ව තිබුනා.

Share

64 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.