නත්තල් නිවාඩුවට මධුරි ඩික්සිත් ලංකාවට…?

Avatar Nisanka Weheraduwa | December 17, 2019 907 Views 0 Likes 0 Ratings

907 Views 0 Ratings Rate it

නත්තල් නිවාඩු සාමය ගතකිරීමට සුරූපී බොලිවුඩ් නිළි මධුරි ඩික්සිත් ලංකාවට පැමිණ ඇති බව පැවසෙනවා. ඇගේ twitter ගිණුමේ ප්‍රසිද්ද කොට තිබුණු පින්තූර ලංකාවේ සිට ලබාගත් ඒවා බවත් පැවසෙනවා. මධුරි තමන්ගේ පවුලේ අය සමගින් ලංකාවේ සංචාරයකට පැමිණ ඇති බව සඳහන්. කෙසේ නමුත් තවමත් ලංකාවේ නිවාඩුව ගත කරමින් සිටින ඇය, ඒ පිලිබඳ වැඩිදුර තොරතුරු ඇගේ සමාජ ජාලා ගිණුම් වලට එක්කොට තිබුනේ නැහැ.

බොලිවුඩ් සුරූපිනිය තවත් දින කිහිපයක් ලංකාවේ ගතකරනු ඇති බව ආරංචි මාර්ග සඳහන් කරනවා.

Share

907 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.