පද්මාවතී නිසා දීපිකාට වෙහෙසකර ව්‍යායාම්

Avatar Nisanka Weheraduwa | December 27, 2017 96 Views 0 Likes 0 Ratings

96 Views 0 Ratings Rate it

දීපිකා පදුකෝන් කියන්නේ බොලිවුඩ් පුරයේ පුවත් මවන්නියක්. සිනමා ජීවිතයේදී වගේම පෞද්ගලික ජීවිතයේදීත් ඇය නිරන්තරයෙන් මාධ්‍යවල අවධානයට ලක්වන කෙනෙක්. පසුගියදා ඇය ඉන්දියාව පුරාම මහත් ආන්දෝලනාත්මක චරිතයක් බවට පත්වුණේ ඇගේ නවතම සිනමා නිර්මාණය හේතුවෙන්. ඇය රංගනයෙන් දායක වුනු සංජය ලීලා බන්සාලි අධ්‍යක්ෂණය කළ පද්මාවතී චිත්‍රපටය මේ ආන්දෝලනයන්ට හේතු වුනා. කෙසේ වෙතත් පද්මාවතී සිනමාපටයේ චරිතය සඳහා දීපිකා දැඩි කැපවීමක්  කළ බව වාර්තා වුනා. ඇය තමාගේ ශරීරය සකස් කරගැනීම සඳහා දැඩිව වෙහෙසුණු බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා. මේ ඇගේ ව්‍යායාම් ගැන ඉන්දීය මාධ්‍ය වාර්තා කොට තිබු අයුරුයි.

Share

96 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.