වසර 36ක් පැරණි vfx කලාව විනාඩි 5කින්

Avatar Cinema.lk A | March 1, 2014 69 Views 0 Likes 0 Ratings

69 Views 0 Ratings Rate it

දෘශ්‍යප්‍රයෝග කලාව මේ වන විට සිනමා ලෝකයේ චිත්‍රපට හා ගහට පොත්ත මෙන් බැඳුණා වු තාක්ෂණික ක්‍රියාවලියක් වී ඇත.දැන් දැන් ඉන්දියාව,චීනය,කොරියාව,ජපානය ඇතුළු පෙරදිග රටවල් වල සිනමාපටයන් වලද දෘශ්‍යප්‍රයෝගයන් මහා පරිමාණයෙන් සිදුකරත් අතීතයේ මෙවන් විජ්ජා වැඩක් දැක බලාගැනීමට හොලිවුඩ් සිනමාපටයක් නැරඹීමටම සිදු විය.මේ වන විට ලෝකයේ සිනමාව ගැන කතා කරන සෑම රටක්ම පාහේ භාවිතා කරනා දෘශ්‍යප්‍රයෝගයන් වල මුල් අයිතිකරුවන් වන්නේ හොලිවුඩයයි.වසර තිහකටත් වඩා දිගු ඉතිහාසයක් ඇති මේ කලාව නිසා ලෝකයට දැවැන්ත සිනමා නිර්මාණ රැසක් හිමි වුනා.මේ ඒ ඉතිහාසයෙන් බිඳක්.

THE 2013 NOMINEES FOR BEST VISUAL EFFECTS

content_1015294-star-trek-1200 content_1015335-mpc-s-work-lone-ranger-garners-oscar-nod content_im3_dd_water content_hobbit-lead GRAVITY

Share

69 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.