Kavinu
පැරණි සිංහල චිත්‍රපට සහ ලාංකීය සිනමාව පිළිබඳව රසවත් කතාබහ සිදු කරන ජයන්ත ගලගෙදරගේ බයිස්කෝප් කතා විශේෂාංගය මෙවර වෙන් වෙන්නේ ආත්මා […]
නුදුරු දිනකදීම ලාංකීය සිනමාවට එකතු වන්නට තිබෙන නවතම සිනමා නිර්මාණයක් තමයි “ආදරණීය ප්‍රාර්ථනා” නමින් හඳුන්වන්නේ. චිත්‍රපටයේ නමෙන් හැඟෙන විදිහටම ආදරණීය […]
දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය මුල් කරගත් දෙමළ සිනමා කර්මාන්තයේ දිනෙන් දින අලුත් නලු නිළියන් බිහිවනවා. වසරකට වැඩිම නවක රංගන ශිල්පීන් […]
ඇගේ ඇස අග සහ අසන්ධිමිත්තා සිනමාපටවලට පසුව අශෝක හඳගම අධ්‍යක්ෂණය කළ, සරසවි සිනෙරූ නිෂ්පාදනය කළ නවතම චිත්‍රපටයක් නුදුරු දිනකදීම දිවයින […]
පැරණි සිංහල චිත්‍රපට පිළිබඳව රසවත් කතාබහ සිදු කරන ජයන්ත ගලගෙදරගේ “බයිස්කෝප් කතා” විශේෂාංගය මෙවර වෙන් වන්නේ හොඳට හොඳයි චිත්‍රපටය වෙනුවෙනුයි. […]
“මිදුණු විශ්වය” හෙවත් Frozen Cosmos නමින් හැඳින්වෙන්නේ මෙරට ප්‍රවීණ සිනමාවේදියෙකුගෙන් ශ්‍රී ලාංකීය සිනමාවට එක්වන නවතම සිනමා නිර්මාණයක්. මෙය 1960 දශකයේ […]
Hollywood Foreign Press Association හෙවත් HFPA මඟින් වාර්ෂිකව සංවිධානය කරන Golden Globe Awards සම්මාන උළෙල, වසරේ හොඳම සිනමාපට හා ඇමරිකානු […]
1947 වසරේදී කඩවුණු පොරොන්දුව චිත්‍රපටයෙන් ඇරඹි ලාංකීය කතානාද සිනමාවට එළඹෙන ජනවාරි 21වනදා වනවිට වසර 75ක් සපිරෙනවා. සිංහල භාෂාවෙන් නිර්මාණය වූ […]
කොවිඩ් වසංගතයෙන් පසු යළිත් විවෘත වූ මෙරට සිනමාහල්වල, ලාංකීය චිත්‍රපට කිහිපයක්ම සාර්ථකව ප්‍රදර්ශනය වුනා. ගෝලීය වසංගතයේ දුෂ්කරතා අභිබවමින් තමන්ගේ සුපුරුදු […]
1944 වසරේ ඇරඹි Golden Globes සම්මාන උළෙල, නොකඩවා වර්ෂ ගණාවක් තිස්සේ ම වසරේ විශිෂ්ටතම සිනමාපට සහ ඇමරිකානු රූපවාහිනී කතාමාලා වෙනුවෙන් […]