Kavinu
“මිදුණු විශ්වය” හෙවත් Frozen Cosmos නමින් හැඳින්වෙන්නේ මෙරට ප්රවීණ සිනමාවේදියෙකුගෙන් ශ්රී ලාංකීය සිනමාවට එක්වන නවතම සිනමා නිර්මාණයක්. මෙය 1960 දශකයේ […]
Hollywood Foreign Press Association හෙවත් HFPA මඟින් වාර්ෂිකව සංවිධානය කරන Golden Globe Awards සම්මාන උළෙල, වසරේ හොඳම සිනමාපට හා ඇමරිකානු […]
1947 වසරේදී කඩවුණු පොරොන්දුව චිත්රපටයෙන් ඇරඹි ලාංකීය කතානාද සිනමාවට එළඹෙන ජනවාරි 21වනදා වනවිට වසර 75ක් සපිරෙනවා. සිංහල භාෂාවෙන් නිර්මාණය වූ […]
කොවිඩ් වසංගතයෙන් පසු යළිත් විවෘත වූ මෙරට සිනමාහල්වල, ලාංකීය චිත්රපට කිහිපයක්ම සාර්ථකව ප්රදර්ශනය වුනා. ගෝලීය වසංගතයේ දුෂ්කරතා අභිබවමින් තමන්ගේ සුපුරුදු […]
1944 වසරේ ඇරඹි Golden Globes සම්මාන උළෙල, නොකඩවා වර්ෂ ගණාවක් තිස්සේ ම වසරේ විශිෂ්ටතම සිනමාපට සහ ඇමරිකානු රූපවාහිනී කතාමාලා වෙනුවෙන් […]
බොලිවුඩ් රංගන ශිල්පී Fardeen Khan, වසර 11කට පසුව යළිත් සිනමා රංගනයට සඳහා පිවිසෙන්නට නියමිත බවයි ඉන්දියාවෙන් ආරංචි වෙන්නේ… 2000-2006 කාල […]
රන්ජන් රාමනායක ප්‍රධාන චරිතය නිරූපණය කරන The Game චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය එළිදැක්වීමේ උත්සවය කොළඹ සිටි සෙන්ටර් හිදි පසුගියදා පැවැත්වුනා. […]
ඉදිරියේදී නිකුත් වීමට නියමිත නවතම සිංහල සිනමාපටය, “ආශාවරී (Ashawari) ” හි පූර්ව ප්‍රචාරක පටය සහ සංඛ දිනෙත් ගායනා කරන පළමු […]
Covid – 19 වසංගතය නිසා අඩපණව තිබුණු ලෝක සිනමාව 2021 වසරේදී නැවතත් අළු ගසා දාලා තමන්ගේ ගමන ආරම්භ කළා. හොලිවුඩය, […]
ලෝක සිනමාවේ බිහිවන ඇතැම් අධ්‍යක්ෂක-නලු නිළි සුසංයෝග දිහා ප්‍රේක්ෂකයින් බලා සිටින්නේ බොහොම විමසිල්ලෙන්. මොකද ඔවුන් හොඳාකාරයෙන් දන්නවා, මේ පුද්ගලයන් යම් […]