Kavinu
NAACP Image Awards යනුවෙන් හැඳින්වෙන්නේ සිනමා ක්ෂේත්‍රයට සම්බන්ධව ලෝ පුරා වාර්ෂිකව පවත්වනු ලබන සම්මාන උළෙල අතුරින් තවත් ප්‍රධානම සම්මාන රාත්‍රියක්. […]
ක්‍රීඩාවට ඇලුම් කරන ඉන්දීය සිනමා තාරකාවන් අතරේ Saiyami Kherගේ නම, නිතරම දක්නට ලැබෙනවා. ක්‍රීඩාවට ඇලුම් කරන හින්දි රංගන ශිල්පිනියක වශයෙන් […]
2007 වසරේදී තිරගත වීම ඇරඹි, Will Smith ප්‍රධාන චරිත නිරූපණය කළ I am Legend හොලිවුඩ් සිනමාපටය, ලෝ පුරා විශාල ප්‍රේක්ෂකාගරයක […]
දකුණු ඉන්දීය චිත්‍රපටවල උප ප්‍රධාන චරිත සඳහා උතුරු ඉන්දීය රංගන ශිල්පීන් යොදා ගැනීමත්, උතුරු ඉන්දීය චිත්‍රපටවල උප ප්‍රධාන චරිත සඳහා […]
British Academy of Film and Television Arts විසින් වාර්ෂිකව සංවිධානය කෙරෙන BAFTA සම්මාන උළෙල සිනමාව වෙනුවෙන් වෙන් වුණු, ලෝකයේ ප්‍රමුඛතම […]
සරත් කොතලාවල හා කුමාර තිරිමාදුර සමව අධ්‍යක්ෂණය කළ “ද නිවුස්පේපර්” චිත්‍රපටය, මේ දිනවල ඉන්දියාවේ බෙංගලුරු නුවර (බැංගලෝරය) පැවැත්වෙන 13 වෙනි […]
ක්‍රිෂාන්ත මනම්පේරි අධ්‍යක්ෂණය කළ, දිනෙත් ද සිල්වා ප්‍රධාන චරිතයට පණ පොවන, “හිතුමතේ ජීවිතේ” සිනමාපටය පසුගිය කාල වකවානුව පුරාම මෙරට සිනමා […]
මෙරට වාණිජ සිනමාව තුළ සාර්ථක වූ තරුණ රංගන ශිල්පීන් ගණනාවක් සිටියත් ඔවුන් අතරින් ජනප්‍රියම රංගන ශිල්පියා ලෙස හැඳින්වෙන්නේ හේමාල් රණසිංහයි. ඒ […]
කතුරු මිතුරු” , “ජංගි හොරා” ඕස්ට්‍රේලියාවේ ප්‍රදර්ශනය අරඹයි, ඉහළ ප්‍රේක්ෂක ඉල්ලුමක්! #Tickets Booking-: *”කතුරු මිතුරු”- https://auslankatickets.com/onlineticket.php?eventid=515179 *”ජංගි හොරා”- http://www.auselanka.com #No: of Shows-: […]
1995 වසරේ සිට වාර්ෂිකව සංවිධානය කෙරෙන Screen Actors Guild Awards හෙවත් SAG Awards චිත්‍රපට සම්මාන උළෙල, පසුගිය පෙබරවාරි 27 වනදා […]