Nisaa
විසාකේස චන්ද්‍රසේකරම් අධ්‍යක්ෂණය කළ ඔහුගේ පළමු වෘතාන්ත චිත්‍රපටය “සයපෙති කුසුම” විශේෂ දර්ශනයක් කොළඹදී පැවැත්වෙනවා. බ්‍රිතාන්‍ය කවුන්සිලයේ සිනමා දැක්ම වැඩසටහන යටතේ […]
කුෂාන් වීරරත්න සිනමා නිර්මාණ “සූස්ති” චිත්‍රපටය ළඟදීම තිරගත වීමට නියමිත බව පැවසෙනවා. ගුත්තිල ස්ට්‍රටජික් සොලියුෂන්ස් පෞද්ගලික සමාගම වෙනුවෙන් යූ. ඒ. […]
රිතික් රොෂාන් සහ ටිගර් ශරෝෆ් රංගනයෙන් දායක වන WAR චිත්‍රපටය ගැන බොලිවුඩ් සිනමා රසිකයින් තුල තිබුනේ ලොකු උනන්දුවක්. මේ චිත්‍රපටය […]
ඉරාන් ගොඩමුනේ පළමු වරට අධ්‍යක්ෂවරයෙක් සහ තිර රචකයෙක් ලෙස සිනමාවට එක්වනවා. ඒ ඔහු නිර්මාණය කරන Secret of the Rose චිත්‍රපටයත් […]
ජර්මානු සංස්කෘතික ආයතනය සංවිධාන කරන මාසික සිනමා දැක්මේ ඔක්තෝබර් කලාපය මේ මස 04 වැනිදා පැවැත්වීමට නියමිතයි. එදින සවස 7 සිට […]
විසාකේස චන්ද්‍රෙස්කරම් අධ්‍යක්ෂණය කළ “පාංශු” චිත්‍රපටයේ රඟපෑ සේවියර් කණිෂ්ක රංගන ශිල්පියාට ජාත්‍යන්තර සම්මාන උළෙලක හොඳම සහය නළුවාට හිමි සම්මානය පිරිනමා […]
ඉලේකා රුවන්පතිරණ නිර්මාණය කළ Nasty Woman වාර්තා චිත්‍රපටය Mustard Seed චිත්‍රපට උළෙල සඳහා තේරී තිබෙනවා. පෙන්සිල්වේනියාවේ Philadelphia නුවර වාර්ෂිකව පැවැත්වෙන […]