Nisaa
දේශීය මෙන්ම විදෙස් සම්මාන උළෙල රැසක හොඳම නිළිය ලෙස සම්මාන දිනූ රංගන ශිල්පිනි අනෝමා ජනාදරී රංගනයෙන් දායක වුනු චිත්‍රපට තිරගත […]
ලෝකය පුරා සිනමා රසිකයින් අතර දශක ගණනාවක් තිස්සේ එකලෙස ජනප්‍රියතාව රැකගත් RAMBO චිත්‍රපට ගැන හොලිවුඩ් සිනමා රසිකයන්ට අමුතුවෙන් හඳුන්වා දියයුතු […]
සුදේශ් වසන්ත පීරිස් අධ්‍යක්ෂණය කළ “හුස්ම” චිත්‍රපටය සප්තැම්බර් 20 වැනිදා සිට දිවයින පුරා සිනමාහල් වලදී තිරගත කිරීමට නියමිතයි. දසුන් පතිරණ, […]
ජනිත ෆිල්ම්ස් ඉදිරිපත් කරන ජයශ්‍රී ඇමතිතුමා සිනමාපටය දැන් දිවයින පුරා සිනමාහල් වල තිරගත කෙරෙනවා. ශ්‍රියන්ත මෙන්ඩිස්, ටෙනිසන් කුරේ, කුසුම් රේණු. […]
චිංගිස් අයිත්මාතව් රචනා කළ “ගුරු ගීතය” කෘතිය ඇසුරෙන් නිමවුන රුසියානු මුල් චිත්‍රපටය කොළඹදී තිරගත කෙරෙනවා. සිනමාපටය තිරගත කිරීම සහ සන්නිවේදන […]
ධර්මසිරි බණ්ඩාරනායක නිර්මාණය කළ වාර්තා චිත්‍රපටය “පාරාදීසයක කඳුළු” තිරගත කිරීම සහ ඒ පිළිබඳව සංවාදයක් පැවැත්වීමේ වැඩසටහනක් සංවිධාන කොට තිබෙනවා. Alchemist […]
සුමින්ද කිත්සිරි ගුණරත්න සම්පාදනය කළ “කැමරාවෙන් කියවෙන මානව කතාන්දරය” කෘතිය එළිදැක්වීම සැප්තැම්බර් 12 වැනිදා සිදුවනවා. එදින සවස 2.30 සිට ජාතික […]
සන්ධි නොවුන තැන් ගැන සහසුද්දෙන් දැනගන්න – අසන්ධිමිත්තා හමුවෙන්න එන්න. මේ තේමාව යටතේ අසන්ධිමිත්තා චිත්‍රපටය ගැන සංවාදයක් සංවිධාන කෙරෙනවා. සමන් […]
චීන කෙටි චිත්‍රපට නිර්මාණ කරුවන්ගේ චිත්‍රපට නිර්මාණ සහිත කෙටි චිත්‍රපට උළෙලක් කොළඹදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. චීන සංස්කෘතික ආයතනය සහ […]