ජයශ්‍රී ඇමතිතුමා සිනමාපටය දැන් දිවයින පුරා

Avatar Nisanka Weheraduwa | September 16, 2019 209 Views 0 Likes 0 Ratings

209 Views 0 Ratings Rate it

ජනිත ෆිල්ම්ස් ඉදිරිපත් කරන ජයශ්‍රී ඇමතිතුමා සිනමාපටය දැන් දිවයින පුරා සිනමාහල් වල තිරගත කෙරෙනවා. ශ්‍රියන්ත මෙන්ඩිස්, ටෙනිසන් කුරේ, කුසුම් රේණු. දමිතා අබේරත්න, ගයත්‍රී ඩයස්, ඇතුළු නළු නිළියන් රැසක් රංගනයෙන් දායක වන මේ චිත්‍රපටය නිශාන්ත වීරසිංහගේ තිර රචනයෙන් සහ අධ්‍යක්ෂණයෙන් නිමවූවක්. ජයශ්‍රී ඇමතිතුමා දැන් ඔබට ලඟම සිනමාහලෙන් නැරඹිය හැකියි.

Share

209 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.