චීන කෙටි චිත්‍රපට උළෙලක් කොළඹදී පැවැත්වෙයි

Avatar Nisanka Weheraduwa | September 5, 2019 151 Views 1 Like 0 Ratings

151 Views 0 Ratings Rate it

චීන කෙටි චිත්‍රපට නිර්මාණ කරුවන්ගේ චිත්‍රපට නිර්මාණ සහිත කෙටි චිත්‍රපට උළෙලක් කොළඹදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. චීන සංස්කෘතික ආයතනය සහ ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව එක්ව මේ වැඩසටහන සංවිධාන කරනවා.

සැප්තැම්බර් 09 වැනිදා සවස 6.00 සිට ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී සිනමාහලේදී මේ චිත්‍රපට තිරගත කෙරෙනු ඇති. චීන කෙටි චිත්‍රපට නිර්මාණකරුවන්ද මේ අවස්ථාවට සහභාගී වීමට නියමිත බව සඳහන්. සම්පුර්ණයෙන්ම නොමිලේ පැවැත්වෙන මේ වැඩසටහන සමග එක්වන ලෙස චීන සංස්කෘතික ආයතනය ඇරියුම් කරනවා.

Share

151 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.