“පාරාදීසයක කඳුළු” තිරගත කිරීම සහ සංවාදය තරංගනීයෙදී

Avatar Nisanka Weheraduwa | September 9, 2019 296 Views 0 Likes 0 Ratings

296 Views 0 Ratings Rate it

ධර්මසිරි බණ්ඩාරනායක නිර්මාණය කළ වාර්තා චිත්‍රපටය “පාරාදීසයක කඳුළු” තිරගත කිරීම සහ ඒ පිළිබඳව සංවාදයක් පැවැත්වීමේ වැඩසටහනක් සංවිධාන කොට තිබෙනවා. Alchemist සිනමා සංවාද වැඩසටහනේ 06 වැනි පියවර ලෙසිනුයි මෙය සංවිධානය වන්නේ.

සැප්තැම්බර් 18 වැනිදා, බදාදා සවස 5.00ට මෙම වැඩසටහන පැවැත්වෙනවා. ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී සිනමාහලේදී පැවැත්වෙන මේ වැඩසටහනේදී චිත්‍රපටය තිරගත කිරීමෙන් අනතුරුව ඒ පිලිබඳ සංවාදයක් පවත්වනු ඇති. ඇතුල්වීම නොමිලේ. සිනමා ලැදි සැමට ඇරියුම්.

Share

296 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.