Cine News
ඉන්දීය නිළි ශ්‍රීදේවි අම්මා යෙන්ගර් අයියප්පන් කපූර් පසුගිය 24 වැනිදා රාත්‍රියේ අවසන් ගමන් ගියේ ඩුබායි නගරයේදීයි. 25 වැනිදා සිට මේ […]
ශ්‍රීදේවිගේ මළ සිරුර පිලිබඳ සිදුකළ පරීක්ෂණ සියල්ල ආසානයේ අදාළ ලිපිගොනු මිට සුළු මොහොතකට පෙර නිකුත් කළ බව NDTV රුපවාහිනි නාලිකාව […]
ඉන්දීය නිළි ශ්‍රීදේවි පසුගිය 24 වනිදා රාත්‍රියේ මියගියා. ඒ ඩුබායි රාජ්‍යයේ Emirates Tower හෝටලයේ කාමරයක් තුළදීයි. මෘත ශරීරය එහි සිට […]
ඩුබායි පොලිසිය බොනී කපූර්ගෙන් ප්‍රකආෂ සටහන් කරගනියි. ඉන්දීය නිළි ශ්‍රීදේවිගේ ස්වාමියා වන ඔහු ඇගේ මරණය පිලිබඳ නිවැරදි තතු දන්නා එකම […]
ඉන්දීය නිළි ශ්‍රීදේවිගේ මෘත දේහය තවමත් නිදහස් කොට නැති වාර්තා වනවා. ඉන්දීය NDTV රුපවාහිනි නාලිකාව මිට සුළු මොහොතකට පෙර (පෙබරවාරි […]
ද්‍රවිඩ, මලයාලම්, කණ්නඩ සහ බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය නිළියක වුනු ශ්‍රීදේවි පසුගිය 24 වැනිදා රාත්‍රියේ අභාවප්‍රාප්ත වුනා. ඩුබායි හෝටලයක පැවති […]
බොලිවුඩ් සිනමාවේ දශක තුනක් පුරාවට නොමැකෙන නමක් රන්දමින් ප්‍රේක්ෂක ආදරය දිනාගත් සුපිරි බොලිවුඩ් නිළි ශ්‍රීදේවි කපූර් අවසන් ගමන් යයි. මියයන […]
දකුණු ආසියානු කෙටි චිත්‍රපට උළෙල (South asian short film festival) මාර්තු 30 වැනිදා සිට අප්‍රේල් 09 වැනිදා දක්වා ඉන්දියාවේ කල්කටා […]
ශ්‍රී ලාංකීය කෙටි චිත්‍රපට නිර්මාණ ශිල්පී තිසර මංගල බණ්ඩාර නිර්මාණය කළ නවතම කෙටි චිත්‍රපටය වන ගණන් ගන්නැති කතාවක් විදෙස් සිනමා […]
කලාව සඳහා ක්‍රියාකාරී ලීගය (Active league for art) සංවිධාන කරන සිනමා සංවාද මණ්ඩපයක් කොළඹදී පැවැත්වෙයි. සිනමාවේ විවිධ ඉසවු පිළිබඳව වෙනස් […]