ශ්‍රීදේවිගේ අවසන් කටයුතු අද සවස මුම්බායිහිදී

Avatar Nisanka Weheraduwa | February 28, 2018 50 Views 0 Likes 0 Ratings

50 Views 0 Ratings Rate it

පසුගිය 24 වැනිදා රාත්‍රියේ අවසන් ගමන් ගිය ශ්‍රීදේවිගේ දේහය පිලිබඳ අවසන් කටයුතු අද සවස 2ට පමණ සිදු කිරීමට නියමිතයි. ඒ මුම්බායි නගරයේදී. ඊයේ රාත්‍රී 7ට පමණ මළ සිරුර මුම්බායි වෙත රැගෙන ආවේ විශේෂිත ගුවන් යානයකින්. ඇගේ අවසන් කටයුතු සිදු කරන අවස්ථාව හෝ අවමංගල්‍ය නිවසේ කටයුතු ආවරණ කිරීමට මාධ්‍යට ඉඩ ලබාදී නැහැ.

Share

50 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.