Cine News
ජනප්‍රිය බොලිවුඩ් සිනමා අධ්‍යක්ෂ Sanjaya Lila Bansali විසින් අධ්‍යක්ෂණය කළ පද්මාවතී සිනමාපටය ඉමහත් ආන්දෝලනයකට ලක්වුණු සිනමා පටයක්. පසුගිය දෙසැම්බර් මස […]
ජනවාරි 14 වැනිදාට යෙදෙන තෛපොංගල් දිනය නිමිත්තෙන් TV දෙරණ ප්‍රේක්ෂකයනට නව අත්දැකීමක් ලබා දීමට සුදානම්. ඉන්දීය දමිළ සිනමාවේ අතිශය ජනප්‍රියත්වයට […]
ඉන්දියාවේ ප්‍රධානතම වාර්ෂික චිත්‍රපට සම්මාන උළෙල වන Film fare සිනමා සම්මාන උළෙල ජනවාරි මස පැවැත්වීමට සැලසුම් කොට තිබෙනවා. ජනවාරි 15 […]
Asia Peace Film festival (ආසියානු සාම සිනමා උළෙල) සඳහා නිර්මාණ සඳහා අයදුම්කරුවන්ගේ නිර්මාණ බාර ගැනීමට අයදුම්පත් කැඳවා තිබෙනවා. නිදහස් සිනමාකරුවන් […]
බොලිවුඩ් පුරයේ අතිශය ජනප්‍රිය, King Khan ලෙස හැඳින්වෙන Shahruk Khan රඟන අලුත්ම සිනමාපටයක් නිකුත් වී තිබෙනවා. මෙහි විශේෂතත්වයක් තිබෙනවා. ඒ […]
අලුත් වසර එළඹෙත්ම අලුත් සිනමා නිර්මාණ කිහිපයක් පිලිබඳ තොරතුරු වාර්තා වුනා. නව වසර ශ්‍රී ලාංකීය සිනමාවට සහ සිනමා රසිකයන්ට හොඳ […]
ඉරාන සංස්කෘතික ආයතනය සංවිධාන කරන මාසික සිනමා දැක්ම 2018 වසරේ ජනවාරි මාසයෙත් පැවැත්වීමට කටයුතු සංවිධාන කොට තිබෙනවා. Reza Mirkarimi විසින් […]
ලොව පුරා විශිෂ්ට කිර්ති නාමයක් හිමිකරගත් හොලිවුඩ් නළු Marlon Brando විසින් රචනා කරන ලද ස්වයං චරිතාපදානය සිංහල භාෂාවට පරිවර්ථනය කොට […]
ලංකා වැසිජල රස්කරන්නන්ගේ සංසදයේ “වර්ෂා” සිනමා පදනම මගින් කෙටි චිත්‍රපට තරගයක් සංවිධාන කොට තිබෙනවා. ජලය රස කිරීම සහ ජාල සංරක්ෂණයේ […]
ආචාර්ය ලෙස්ටර් ජේමිස් පිරිස් අනුස්මරණ වැඩසටහන “ලෙස්ටර් ඔහුය සිනමාව” නමින් පසුගියදා සංවිධාන කොට තිබුනා. ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී සිනමාහලේදී මේ […]