Cine News
SAARC සංස්කෘතික මධ්යස්ථානය සංවිධාන කරන 7 වැනි SAARC සිනමා උළෙල 21 වැනිදා ආරම්භ කෙරෙනවා. ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී සිනමා ශාලාවේදී […]
කලාව සඳහා ක්‍රියාකාරී ලීගය සංවිධාන කරන සිනමා සංවාද මණ්ඩපයක් නොවැම්බර් 18 වැනිදා පැවැත්වෙනවා. 18 වැනි සෙනසුරාදා සවස 4.00ට ජාතික චිත්‍රපට […]
ඉරාන සිනමාව සෑම විටකම පාහේ ලෝකය පුරා කතාබහට ලක්වනවා. ඉරාන සිනමාව තුල විෂය වන මාතෘකා සහ ඒ මාතෘකා කතාබහට ලක් […]
ශ්‍රී ලාංකීය සිනමාවේ නොමැකෙන මතකයක් ප්‍රේක්ෂකයින් තුළ සටහන් කළ “හංස විලක්” සිනමාපටය ප්‍රථම වරට DCP තාක්ෂණය යටතේ ප්‍රදර්ශනය කෙරෙනවා. ආචාර්ය […]
සුජීව ගුණරත්න අධ්‍යක්ෂණය කළ “කාල” සිනමාපටය ඔක්තෝබර් 27 වැනිදා සිට ප්‍රදර්ශනය ආරම්භ කිරීමට නියමිතයි. ඉතිහාස කතා සිනමාවලියට නව ආරක සිනමාපටයක් […]
10 වැනි යුරෝපීය සිනමා උළෙල පසුගියදා අවසන් වුනා. උළෙලේ සමාරම්භක අවස්ථාවට ප්‍රධාන ආරාදිතයා වශයෙන් ප්‍රවීණ රංගන ශිල්පිනී කෞශල්‍යා ප්‍රනාන්දු සහභාගි […]
ආචාර්ය ප්‍රේමසිරි කේමදාස සංගීතවේදියා ශ්‍රි ලාංකීය සිනමා සංගීත ඉතිහාසය නව මානයකට රැගෙන ගිය විශිෂ්ට සංගීතවේදියෙක්. ඔහු මෙරට සිනමාවට නොමැකෙන සිනමා […]
ජනප්‍රිය ඉන්දීය සිනමාකරු සංජය ලීලා බන්සාලි නවතම සිනමා නිර්මාණය වැඩකටයුතු අවසන් කොට ඇති බව පැවසෙනවා. මේ වෙද්දි සිනමාපටයේ පූර්ව ප්‍රචාරක […]