Cine News
මෙරට සිනමා ක්ෂේත්‍රයට අමිල මෙහෙවරක් සිදුකළ ප්‍රවීණ සිනමාකරුවකු වන ආචාර්ය ඩී.බී නිහාල්සිංහ මහතා අභාවප්‍රාප්ත වී තිබේ. කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර […]
අශෝක හඳගම ගේ නවතම සිනමා නිර්මාණය ” ඇගේ ඇස අග” (Let Her Cry ) අප්‍රේල් 28 සිට මැයි 7 දක්වා […]
ජූලි හතයි ලෙසට නම තබා ජූලි මස හත් වැනිදා තිරගත කිරීමට නියමිතව තිබූ සිනමාපටයක් මෙම මස හත් වැනිදා සිට සී. […]
ශාරුක්ගේ FAN සිනමාපටය ගැන ශාරුක් වගේම ලොව පුරා සිටින ශාරුක් ගේ FANලත් විශාල වශයෙන් බලාපොරොත්තු තබාගෙන සිටිනවා.ලොව පුරා විසිරි සිටින […]
ඉදිරියේදී එන්න තියෙන ශාරුක්ගේ “ෆෑන්“ සිනමාපටය වෙනුවෙන් ශාරුක් සහ ඔහුගේ නිෂ්පාදන කණ්ඩායම ලහි ලහියේ සුදානම් වෙනවා.එහි ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් වැඩි […]
ලෝක පුජීත මහා සිනමාකරු ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා අද දින සිය අනුහත් වැනි ජන්ම දිනය සැමරුවා. 1955 දී රේඛාව […]
63 වන ඉන්දියානු ජාතික චිත්‍රපට සම්මාන උළෙල පසුගිය දා අවසන් වුනේ හොඳම නළුවා සම්මානය ප්‍රවීණ නළු අමිතාබ් බච්චන්ට ලබා දෙමිනි.පීකු […]
රන්ජන් රාමනායක ප්‍රධාන චරිතය මවන,සුනිල් ටී. ප්‍රනාන්දු නිෂ්පාදනය කළ සිංහයා සිනමාපටය මෙම මස 30 වැනිදා සිට එම්. පී. අයි. මණ්ඩලයේ […]
88 වෙනි ඔස්කාර් සම්මාන උළෙලේ දී හොඳම නළුවාට හිමි සම්මානය හොලිවුඩ් නළු leonardo dicaprio විසින් දිනාගෙන තිබෙනවා.ඔහු මේ සම්මානය හිමි කරගත්තේ […]
2016 ඔස්කාර් සම්මාන උළෙල මේ වන විට අතිඋත්කර්ෂවත් අයුරින් පැවැත්වෙනවා.මෙවර ඔස්කාර් සම්මාන උළෙලේ කාගේත් අවධානයට ලක් වීමට එක් කාරණාවක් තදින්ම […]