Cine News
28දා සිට ඇරැඹී ඉන්දියාවේ 8 වන බැංගලුරු අන්තර්ජාතික සිනමා උලෙළ සඳහා මෙරට සිනමාපට තුනක් නිර්දේෂ වී ඇත.ශමීර රංඟනගේ “මෝටර් බයිසිකල්“ […]
චීන තානාපති කාර්යාලය සමඟ ජාතික චිත්‍රපට සංස්ථාව සංවිධානය කරනු ලැබූ චීන සිනමා උළෙල මෙම මස 29 සිට පෙබරවාරි 03 වැනිදා […]
ඉන්දියාවේ හිට් වෙන්න පුළුවන් ලස්සන ඇඟක් තියෙන කොල්ලන්ට පමණයි කියන මතයි බොරුවක් කළ නළුවෙක් තමයි ධනුෂ් කියන්නේ..2004 වසරේ කොලිවුඩ් සිනමා […]
තරුණ අධ්‍යක්ෂකවරයෙකු වන නුවන් ජයතිලකගේ “සුළඟ අප රැගෙනයාවි” (The Wind Beneath Us) සිනමාපටය 18 වැනි ලන්ඩන් අන්තර්ජාතික අසියානු චිත්‍රපට උළෙලෙහි […]
සුරංග ද අල්විස් කියන්නේ අපේ රටේ සිනමාවට ආදරේ කරන කෙනෙක්.සිනමාශාලා වැසිගෙන යන මේ වගේ කාලෙක තමන්ගේ ව්‍යාපාරික අරමුණු පැත්තකට දාලා […]
B ටවුන් හි අසිරිමත් සිනමා සම්මාන වසන්තය ඉතා උත්කර්ෂවත් අන්දමින් පසුගිය දා අවසන් වුවා.පහතින් දැක්වෙන්නේ සම්මානයට පාත්‍ර වු නිර්මාණයන්ගේ හා […]
රජ හොරු,මයිනේම් ඉස් බන්දු වැනි හාත්සෝත්‍යපාදක සිනමාපට නිර්මාණ කරපු නව පරපුරේ අධ්‍යක්ෂක සුරංග අල්විස්ගේ නමතම සිනමා පටයේ පුර්ව ප්‍රචාරක පටය […]
නදීශා හේමමාලි කියන්නේ ගොසිප් වෙබ් අඩවි වලට හොද පුවත් මවන ඉල්ලමක්..හුඟ කාලයක් නිහඩව හිටපු නදීශව මේ ගොසිප් වෙබ් අඩවි වලින් […]
අමිතාබ් බච්චන් කියන්නේ ඉන්දියාවට ඉන්න සම්පතක්.වයසට ගියත් බච්චන් හරි හරියට තරුණ නළුවන් සමඟ කරට කර රඟපානවා.වසීර් කියන්නේ එහෙම බච්චන්ගේ වැඩ […]
සාමාන්‍යයෙන් ආසියාතික රටවල් වල ඉන්න අපි චිත්‍රපට බලන්නේ හොර ජිල්මාට් දාලා නේ..නිර්මාණකරුවගේ අයීතින් උල්ලංඝනය කරමින් ලෝකයේ ඉන්න බොහෝ දෙනා කරන […]