කකුල් නැති බච්චන් අද සිට – Wazir Movie Release

Avatar Cinema.lk A | January 8, 2016 96 Views 0 Likes 0 Ratings

96 Views 0 Ratings Rate it

අමිතාබ් බච්චන් කියන්නේ ඉන්දියාවට ඉන්න සම්පතක්.වයසට ගියත් බච්චන් හරි හරියට තරුණ නළුවන් සමඟ කරට කර රඟපානවා.වසීර් කියන්නේ එහෙම බච්චන්ගේ වැඩ තියෙන අලුත්ම සිනමාපටයයි.කලුල් නොමැති ආබාධිතයෙකුගේ චරිතයකට පණ පොවන ඔහු මේ සිනමා පටයේ රඟන්නේ උප ප්‍රධාන චරිතයක්…මේ චරිතයේ ප්‍රධාන භුමිකාව හොබවන්නේ ෆරාන් අක්තාරුයි..

Written by – Abhijat Joshi & Vidhu Vinod Chopra
Produced by – Vidhu Vinod Chopra
Directed by – Bejoy Nambiar

Edited by – Vidhu Vinod Chopra & Abhijat Joshi
Executive Producer: Priyesh Kaushik
Director of Photography – Sanu John Varughese
Production Designer – Bindiya Chhabria & Narii
Costume Designer – Shweta Sharma
Action – Javed – Aejaz
Background Music – Rohit Kulkarni.

 

Share

96 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.