නදීශාගේ එලිපිට දෙන ලිප් කිස්

Avatar Cinema.lk A | January 11, 2016 684 Views 0 Likes 0 Ratings

684 Views 0 Ratings Rate it

නදීශා හේමමාලි කියන්නේ ගොසිප් වෙබ් අඩවි වලට හොද පුවත් මවන ඉල්ලමක්..හුඟ කාලයක් නිහඩව හිටපු නදීශව මේ ගොසිප් වෙබ් අඩවි වලින් ආපහු උඩට ඇදල ගත්තේ කොහෙදෝ නැති පොටෝ වගයක් ගැන කතා කරමිනුයි.නදීශා සහ ඇගේ අලුත්ම පෙම්වතාගේ රහස් ඡායාරුප යැයි පවසමින් මේ පින්තුර ටිකට ඔවුන් දැවැන්ත ප්‍රචාරයක් ලබා දුන්නා…ඔන්න දැන් ඒ කාරණෙත් ඇත්ත එළියට අැවිත්..මතකද අර ඉරාජ් බැන්දා බැන්දා කියලා කියමින් පස්සේ මියුසික් වීඩියෝවක් ආව.මේකත් අන්න එහෙම වැඩක්….හිහ්…මරු නේ්…


3
4 58 6 7  9 10

Share

684 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.