30 වෙනිදා තිරගත වන මෝටර් බයිසිකල්..
28දා සිට ඇරැඹී ඉන්දියාවේ 8 වන බැංගලුරු අන්තර්ජාතික සිනමා උලෙළ සඳහා මෙරට සිනමාපට තුනක් නිර්දේෂ වී ඇත.ශමීර රංඟනගේ “මෝටර් බයිසිකල්“ කල්පන ආරියවංශගේ “ප්‍රේමය නම්“ සහ ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ “ උසාවිය නිහඬ වනු “ මෙම සිනමාපට ත්‍රිත්වයයි.
ඒ වගේම මෙම උළෙල නියෝජනය කරන ශමීරගේ “ මෝටර් බයිසිකල් “ චිත්‍රපටය නෙට්පැක් අංශය නියෝජනය කරන අතර ඒ සඳහා රටවල් 6ක නෙට්පැක් සම්මානය දිනු චිත්‍රපට 6ක් තෝරා ගෙන තියෙනවා.එලෙසම PBR සිනමාශාලා අංක 01 හි ජනවාරී 30 හවස 6 ට මෝටර් බයිසිකල් තිරගත කෙරෙනු ඇති…
Written by Cinema.lk A
