චීන සිනමා උළෙල මෙම මස 29 සිට

Avatar Cinema.lk A | January 29, 2016 59 Views 0 Likes 0 Ratings

59 Views 0 Ratings Rate it

චීන තානාපති කාර්යාලය සමඟ ජාතික චිත්‍රපට සංස්ථාව සංවිධානය කරනු ලැබූ චීන සිනමා උළෙල මෙම මස 29 සිට පෙබරවාරි 03 වැනිදා දක්වා ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී පැවැත්වෙයි. උළෙලෙහි චිත්‍රපට තිරගත වන පිළිවල මෙසේය.

ජනවාරි 29 සවස 6.30 ට සෝ යන්ග් – අධ්‍යක්ෂණය – ෂාඕ වේයි – (2013)

ජනවාරි 30 සවස 2.30 ට ද ග්‍රෑන්ඩ්මාස්ටර් – අධ්‍යක්ෂණය – වොං කා වයි (2014)

සවස 6.30 ට ලොස්ට් ඔන් ජර්නි – අධ්‍යක්ෂණය – යේ වෙයිමිං – (2010)

ජනවාරි 31 සවස 2.30 ට වොරියස් ඔෆ් හෙවන් ඇන්ඩ් අර්ත්, අධ්‍යක්ෂණය – හී පිං – 2003 – සවස 6.30 ට අමරිකන් ඩ්‍රීම්ස් ඉන් චයිනා – අධ්‍යක්ෂණය – චෙන් කෙසින් – (2013)

පෙබරවාරි 01 වැනිදා සවස 6.30 ට බීජිං බිලුස් – අධ්‍යක්ෂණය – ගාඕ ක්වුන්චු – (2013)

පෙබරවාරි 02 වැනිදා සවස 6.30 ට ලව් ඩිපොසිට් – අධ්‍යක්ෂණය – කිව් ජියන්තෝ – (2013)

පෙබරවාරි 03 වැනිදා සවස 6.30 ට කොන්ෆියුසස් – අධ්‍යක්ෂණය – හු වේයි – 2010

 

Share

59 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.