සුරංගගේ සිනමාශාලාව අද පටන් වැඩ

Avatar Cinema.lk A | January 21, 2016 44 Views 0 Likes 0 Ratings

44 Views 0 Ratings Rate it

සුරංග ද අල්විස් කියන්නේ අපේ රටේ සිනමාවට ආදරේ කරන කෙනෙක්.සිනමාශාලා වැසිගෙන යන මේ වගේ කාලෙක තමන්ගේ ව්‍යාපාරික අරමුණු පැත්තකට දාලා සිනමාශාලා හදන්න මුලපුරන්නේ ඒ නිසාමයි.ස්කයිලයිට්ස් ලෙස නම් තබා ඇති මාලඹේ පැත්තේ හදපු සුරංගගේ අලුත් සිනමාශාලාව අද දින සුභ මොහොතින් සිනමාලෝලීන් වෙනුවෙන් විවෘත කරනවා.ඉතින් මෙහි අද (21) ඉඳලා චිත්‍රපට නරඹන්න ඔයාලටත් පුළුවන්..

11990485_970583786321023_3885571271672952363_n 11231149_1007674185945316_496498653206986099_n 11960259_970583549654380_4418092309471516782_n 11988261_970583489654386_3807056314178731707_n

Share

44 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.